5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට යොමු කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා පැවසුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් නැවත සමීක්ෂණ ප්‍රතිපල ලබාගත හැකි බවයි. ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසුව වෙනස්කම් සිදුව ඇත්නම් පමණක් ඒවා doenets.lk වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර වෙනස්කමක් සිදුව නොමැති ප්‍රතිඵල වෙබ්[…]

Read More »

බලපත්‍ර නොමැතිව මැණික් ගැරු අයෙක් අත්අඩංගුවට

බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයාය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද සමඟින් බවගවන්තලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

Read More »

ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඉංගිරිය යටවතුර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩයක් සමඟ සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වූ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More »

ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ ඉල්ලීම ඉටුකරමින් ජනපතිගෙන් සිතාරයක්

සෞන්දර්ය ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් ඊයේ (18) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටු කර දුන්නා. උසස් පෙළ විභාගය හදාරා සෞන්දර්ය විද්‍යාපීඨයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියටම යාම ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අපේක්ෂාව වන අතර, ඒ වෙනුවෙන් සංගීතය තෝරාගත් ළහිරුණි සිය ප‍්‍රධාන වාදන[…]

Read More »

වීසා නොමැතිව මෙරට රැඳී සිටි පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

පිටකොටුව, කේසර් විදිය ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි පාකිස්ථානු ජාතිකයෙකු වන අතර ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට සැකකරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් විදේශිකයා අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්කිරීමට නියමිතය.

Read More »

ලෝක කායවර්ධන ශූරතාවය දිනූ “ආසියාවේ කලු සිංහයා” ශ්‍රී ලංකාවට

10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්, එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පැමිණියා. ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ඊයේ (18) රාත්‍රී 10.50 ට තායිලන්තයේ බැංකොක් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමගයි. මෙම තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 282ක් රැස්කර ගත්තා. අනතුරුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්තය සියලුදෙනා දැවී ලකුණු 578ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී[…]

Read More »