නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට පෙරවරුවේ

නව අමාත්‍ය මණ්ඩලය හෙට (20) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. හෙට උදෑසන අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බවට ජනපති විසින් සදහන් කළ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ. අද(19) සවස පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ. නව කැබිනට්[…]

Read More »

පෞද්ගලික හා ලංගම බස් ගැටුමෙන් අයෙක් මරුට

වැලිමඩ සිට කැප්පෙටිපොල හරහා බොරලන්ද දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක් හා එම මාර්ගයේම ධාවනය වන කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක සේවකයින් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යෑම නිසා ගැටුමක් ඇති වී ඇත. ඇතිවූ ගැටුම අතරතුර පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මරණයට පත්ව ඇත්තේ වැලිමඩ ගුරුතලාව ප‍්‍රදේශයේ පදිංචි[…]

Read More »

මංගල උ‍​ළෙලට වෙන් කළ මුදලින් ගෙයක් තනාදුන් බෝසත් යුවළ

ප්‍රදීප් චතුරංග සහ කාංචනා දිල්රුක්ෂි යුවළ උපදින්නෙ අහංගම. ගියෙත් එකම ඉස්කොලෙට. ඒ අහංගම රෝහණ මහා විද්‍යාලයට. පුංචි කාලේ ඉඳලම දන්නව හඳුනනවා වුණාට ප්‍රදීප් උසස් පෙළට ගාල්ල සාන්ත ඇලෝසියස් එකට ගියාට පස්සේ ඒ දැන ඇඳුනුම්කම දුරස් වෙනවා. ප්‍රදීප් උසස් පෙළින් පස්සෙ එයාගෙ තාත්තට අයත් වෙළෙඳසලක් වන රංග ස්ටෝර්ස් එකේම තාත්තට උදව්[…]

Read More »

අපෙ වටිනාකමට ගැළපෙනව නම් දවසෙ ගෙවීම් වුණත් කමක් නැහැ

පුංචි තිරයේ අතිශය ජනප්‍රිය, චරිතයක් වන ඕෂධී හේවාමද්දුම හැමදාමත් කතාබහට ලක්වුණ චරිතයක්. රංගන ශිල්පිනියක ව්‍යාපාරිකාවක සමාජ සේවිකාවක, රූ රැජිනක ලෙසින් සාර්ථකත්වයට පත්ව සිටින ඕෂධී ආදරණීය බිරිඳක හා මවකද වනවා. සිය දෙවන දරු ප්‍රසූතිය වෙනුවෙන් ටික කලකට රංගන හා සමාජ කටයුතුවලින් දුරස්ව සිටි ඇය නැවතත් කරළියට පැමිණ සිටිනවා. ඕෂධී ටෙලි නාට්‍ය[…]

Read More »

මුලතිව් ආරක්ෂක අංශ සතුව තිබු ඉඩම් අක්කර 52.14 ක් නැවත පවරාදෙයි

මුලතිව් ආරක්ෂක අංශ කදවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14 ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස නැවත පවරාදීම ඊයේ(18) සවස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත අදාළ ඉඩම් නැවත පැවරීම සිදුකෙරිණ. මුලතිව් උප්පුමාවේලි[…]

Read More »

හර්ෂට නාමල්ගෙන් උත්තර

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා තම ට්විටර් ගිණුම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් තම ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබා දී තිබේ. ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලුවක් සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා අවධානය යොමුකර ඇති ආකාරය පිළිබඳව පුදුම[…]

Read More »

තංගල්ල නගර සභාවේ අයවැය දෙවනවරටත් පරාදයි

2019 වර්ෂය සදහා වන තංගල්ල නගර සභාවේ අයවැය අද (19) දෙවැනි වරටත් වැඩි ඡන්ද තුනකින් යළි පරාජයට පත්වුණා. තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා විසින් අයවැය වාර්තා මෙලෙස දෙවන වරට ඉදිරිපත් කරනු ලැබුවා. අයවැයට පක්ෂව සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළා. පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරුන් හත්[…]

Read More »

මන්නාරම සමූහ මිනිවළ තුළින් කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ගැනීම අරඹයි

මන්නාරම සමූහ මිනිවළ තුළින් ‍සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම ඊයේ(18) සිට ආරම්භ කළ බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්,පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ[…]

Read More »

හෙට සිට වැසි – කාලගුණයෙන් අනාවැකි

දිවයිනපුරා, විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හෙට (20) දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දිනවලදී විශේෂයෙන් වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව්, කිලිනොච්චි ,වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් විටින් විට[…]

Read More »

රුපියල් ලක්ෂ 90ක් වටිනා ස්වර්ණාභරණ සමග පුද්ගලයෙකු කටුනායකදි අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රැගෙන ඒම සදහාම සකස් කළ අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල්[…]

Read More »

තමා මෙන්ම මහින්ද රාජපක්ෂත් විපක්ෂනායක ධූරයේ කටයුතු කරනවා – සම්බන්ධන්

තමා තවදුරටත් විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කර නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළා. මේ වන විට පාර්ලි‌මේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනක් සිටින බවයි සම්බන්දන් මහතා පැවසුවේ. තමන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද විපක්ෂනායක ලෙස කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම කථානායකවරයා තමන්ව[…]

Read More »
1 2 3