ප්‍රේම කරන්න තරම් වෙලාවක් නැහැ

ගයාන් අපිට කියන්නකො මේ තාත්තාගෙයි පුතාගෙයි අලුත්ම වැ​ඩේ ගැන? මමයි තාත්තයි (නුවන් ගුණවර්ධන) එකතු වෙලා ලස්සන සංගීත ප්‍රසංගයක් කරන්න සූදානමක් තිබුණා. එයට මූලික වුණේ තාත්තගේ ගායන දිවියට වසර 40ක් හෙවත් දශක හතරක් සපිරෙන එක. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් සහ ප්‍රසංගයක් කරන්න තමයි අපට ඕනෑ වෙලා තිබුණේ. මේ ප්‍රසංගයට පාර කැපුණේ[…]

Read More »

මාලිංග ඉන්දීය රු. කෝටි 2කට විකිණෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේදි ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට විකිණී තිබෙනවා. ලසිත් මාලිංග මෙලෙස එක්කරගෙන තිබෙන්නේ මුම්බායි ඉන්දියන්ස් පිල විසින්ම වීම විශේෂ සිදුවීමක්. මාලිංග මීට පෙර පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලේ වේග පන්දු යැවීම්[…]

Read More »

පෙම්වතියට තිලිණ කළ පැමෝරා සබන්

පුරාතනයේ රෙදි සේදීමටත් ඇඟ සේදීමටත් පෙනෙළ කොළ භාවිත කිරීම නතර වූයේ බටහිරින් පැමිණි සබන් නිසාය. එම කාලයේ ඈත ගම්මානයන්හි තිබොල් පොලුවල කටුවේ රඳවා තිබූ පැමෝරා සබන් මිලදී ගත් ගැමි තරුණයන් ඒවා පෙම්වතියට තිළිණ කිරීමේ කතා අප අසා ඇත. අතීතයේ ලාංකිකයන් ඇඟපත හා රෙදි පෙරෙදි සේදුවේ පෙනෙළ කොළ තැලූ ඉස්මෙනි. එම[…]

Read More »

කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට

පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන 46 හැවිරිදි කාන්තාවක් නවගමුව කුලී නිවසක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරියට විරුද්ධව පැමිණිලි 51ක් ලැබී ඇති අතර සැකකාරිය සන්තකයේ තිබී ග්‍රෑම් 350ක බර රන් ආභරණ, මෝටර් රථයක් ,රුපියල් 50,000ක මුදලක්,[…]

Read More »

සා.පෙළ පිළිතුරු පත් ඇගයිම් දෙසැ. 23 ඇරඹෙයි

සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයිම් පළමු අදියරේ කටයුතු ලබන 23 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දෙසැම්බර් මස 23 වන දා සිට 2019 ජනවාරී 1 වන දා දක්වා පිළිතුරු පත් ඇගයීම සිදුකිරීමට නියමිතයි. ඇගයීම් මධ්‍යස්ථාන ලෙස තෝරාගත් පාසල් 84කදී පරීක්ෂකවරුන් 30,000 කගේ පමණ සහභාගීත්වයෙන් මෙම ඇගයීම් කටයුතු[…]

Read More »

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් පීලිපනි

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් ඉහල වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. අද (18) පස්වරු 2 ට පමණ එම දුම්රියේ එන්ජිම පිලි පැන ඇති බවයි පාලක මැදිරිය කියා සිටියේ.[…]

Read More »

ලහිරු කුමාරට තරඟ මුදලින් 15%ක දඩයක්

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තරඟ විනය නීති කඩකල කිරීමකට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට තරඟ මුදලින් 15%ක දඩයක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

Read More »

කැබිනට් ඇමතිකම් 30යි, අගමැති කියූ බව මනෝ කියයි

දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් සිය ට්විටර් පණිවිඩයක් සඳහන් කර ඇත.  

Read More »

පාර්ලිමේන්තුව හෙටට කල් තබයි

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තබයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේදී අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.

Read More »

විපක්ෂනායක ධුරය හිටපු ජනපති මහින්දට

විපක්ෂයේ වැඩිම මන්ත්‍රී ආසන හිමි පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස පත් කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තු සභාවාරයේදී ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන[…]

Read More »

විජිත් විජයමුණි විශේෂ කථාවක් කරමින් ආණ්ඩුවට එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව විශේෂ කතාවක් මේ වන විට පාර්ලිමේන්තු සභාව තුළ සිදුකරමින් සිටිනවා. ඔහු එහිදී කියා සිටියේ තමන් ඇතුළු ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ආණ්ඩු පක්ෂයට එක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බවයි.

Read More »
1 2 3