ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් පිහිටුවන බව අගමැති රනිල් කියයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ ගාලුමුවදොර පිටියේ මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ “යුක්තියේ ජයග්‍රහණය” ජනරැලියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී පැවත් වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තිලංග නාමයෝජනා නොදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සඳහා යළි තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභපති තිලංග සුමතිපාල මහතා පවසයි. ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර නාමයෝජනා බාර දීමට තිලංග සුමතිපාල මහතා සහභාගී නොවීය.

Read More »

පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකුට තුවාල

කිලිනොච්චිය,උමයාල්පුරම් ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ(16) රාත්‍රියේ බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ මුලතිව් මුල්ලියාවේලි පොලිසියට අයත් ජිප් රථයක පුද්ගලයෙකු ගැටීමෙන් එලෙස තුවාල ලබා ඇති බවයි. පොලිසිය පැවසූවේ හැටන්,දික්ඔය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු අනතුරින් තුවාල ලබා කිලිනොච්චිය ‍රෝහලට ඇතුළත් කොට ඇති බවයි.[…]

Read More »

එ.ජා.පෙ. ජන රැළිය නිසා ගාලු මුවදොර අවට දැඩි රථවාහන තදබදයක්

එක්සත් ජාතික පක්ෂ ජන රැළිය නිසා ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. මේ වන විට ගාලුමුවදොර අවට මාර්ගවල ද දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

Read More »

නව කැබිනට්ටුව දිවුරුම්දීම බොහෝ දුරට හෙට – පා.ම. නලින් බණ්ඩාර

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ බොහෝ දුරට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි. අමාත්‍යධූර සංඛ්‍යාව 30ක මට්ටමට රඳවා ගැනීමට කටයුතු කරන බවත් වැඩිකිරීමට අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන්[…]

Read More »

අඩු ආදායම් ලාභි මවකට සහ දියණියකට පොලිසිය මගින් අංග සම්පුර්ණ නිවසක්

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කැළණිගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි මවක සහ දියනියකට ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුන් පදිංචිව සිටි තාවකාලික නිවස අසලම අංග සම්පුර්ණ නිවසක් ඉදි කර එම නිවස එම අඩු ආදායම් පවුලට ලබාදිම හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) සිදු කෙරිණ. ගිනිගත්හේන පොලිසියේ ස්ථානධිපති පොලිස් පරික්ෂක සරත්[…]

Read More »

ඇමති මණ්ඩලය 28කට සීමා කරනමෙන් ජනපතිගෙන් ඉල්ලයි

ඉදිරියේදී දිව්රුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර ගණන 28 ට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටි අතර කොළඹ අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත[…]

Read More »

සිංහලයින් මෝඩයාට ඇන්ද වූ පෘතුගීසි ගම කතා

කතාන්දර කීම මෑතක් වනතුරුම ලංකාවේ බෙහෙමින් ජනප්‍රියව තිබුණි. විශේෂයෙන්ම මේ කතාන්දර දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය විණි. දරුවන් නින්දට යන අවස්ථාවේ ඔවුන්ට කතාන්දර කීම හැම වැඩිහිටියකුගේම පාහේ සිරිතක්ව පැවතිණි. සිංහලයින් අතර පැවතුන මේ කතා ‘ගැමි කතා’ සහ ‘ගම කතා’ වශයෙන් කොටස් දෙකකට වර්ග කිරීමට පුළුවන. මෙවැනි වර්ග කිරීමක් නොකර ගැමියන්ගේ කතා[…]

Read More »

සතුන්ගේ හදවත් මිනිස්සුන්ට බද්ධ කරනු ලැබේ!

වඳුරු හදවත කන්නට දොළදුක් හැදුණු රාජකුමාරියෝ ගැනත්, ලය පැලී ලේ ගල ගලා එද්දිත් ඒ වේදනාව දරාගෙන මනුෂ්‍යයාට පිහිට වූ වඳුරෝ ගැනත් කතාන්දරවල තිබේ. එහෙම කතන්දරවලින් කියන්නේ, මිනිසා සහ සතුන් අතර අනාදිමත් කාලයක පටන්ම ගොඩනැගී තිබුණු අෙන්‍යාන්‍ය බැඳීම මිනිසාගේ පැවැත්මට විවිධාකාරයෙන් සම්බන්ධ වී තිබුණු අයුරුය. ගල්යුගයේ මිනිසුන් දඩයමේ ගියේ බල්ලන් සමගය.[…]

Read More »

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවතට

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් කටයුතු කර ඇත. මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේ මේ තත්ත්වය ඇති වු බව දැනගන්නට ලැබෙන අතර ඒ පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බව ආරංචිමාර්ග සඳහන් කරන අතර පාර්ලිමේන්තුවට විශේෂ කාර්ය බලකායද කැඳවා[…]

Read More »

මධ්‍යම කදුකරය තුල අධික සිතල කාලගුණ තත්වයෙන් එලවළු වගාවට සහ තේ වගාවට බලපැම්

මධ්‍යම කදුකරය පුරා මේ දිනවල අධික සිතල කාලගුණ තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට මෙන්ම එලවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වි ඇත. අලුයම් කාලයේ සිට රාත්‍රි කාලය තෙක්ම මෙම අධික සිතල කාලගුණ තත්ත්වය පවතින අතර පවතින අධික සිතල කාලගුණ තත්ත්වයත් සමග තේ වගාවට මෙන්ම එලවළු වගාවටද බලපැමක් එල්ල[…]

Read More »