සමිතා මගෙ ඇඟට පැන්නම ඇඳත් කඩාගෙන දෙන්නම බිම වැටුණා

රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්නගේ ජීවිතයට සමීප යෙහෙළියක් කලා ලෝකයේ දිදුළන තරුවක්. කලාකාරියක් විදිහට ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය දැන් දශක එකහමාරකටත් එහා ගිහින් එදා වගේම අදත් ජානකී විජේරත්නයි සමිතා මුදුන්කොටුවයි අඹ යාළුවෝ. මේ සොඳුරු මිතුදම ගැන තොරතුරු කියන්නේ. ජනප්‍රිය නිළියක වන ජානකී විජේරත්නයි.[…]

Read More »

අගමැතිකම අත්හැරියේ රට වෙනුවෙන් – ජනතාව මාත් එක්ක ඉන්නවා

තනතුරු අත්හැරියේ රටේ තත්ත්වය ගැන සිතබලා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පෙර වරවේ තංගල්ල කාල්ටන් නිවසේ පැවැති උත්සවයක් අමතමින්. අගමැතිකම්, ජනාධිපතිකම් අපි ඔව්වා කරලා තියෙනවා. මහ ඡන්දයක් බලාගෙන තමයි ජනාධිපතිතුමා අපිට ආරාධනා කළේ. රටම ණය බරින් මිරිකිලා තිබුණේ. කිසිම සංවර්ධනයක් තිබුණේ. ජනතාවට[…]

Read More »

රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන් හේතුව ජනපති පැහැදිලිව කියයි

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප‍්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එළෙසම වන නමුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා කර අග‍්‍රමාත්‍ය ධූරය ලබාදීමට තමා තීරණය කළ බව ජනාධිපති මෛතී‍්‍රපාල[…]

Read More »

මහා භාරකාර දෙපාර්තමේන්තුව වසර 86කට පසු අන්තිම කැමැති පත්‍ර කඩලා!

විජය කුමාරතුංගගේ අම්මාගේ අන්තිම කැමැත්තත් ඒ අතර ශ්‍රී ලංකාවේ මහා භාරකාරවරයාගේ සුරක්ෂිත සේප්පුවේ තිබුණු අන්තිම කැමැති පත්තර 216ක් අධිකරණයේ අවසරය මත විවෘත කොට තිබේ. DT581/2018 නඩුව යටතේ විවෘත කොට ඇති මේ අන්තිම කැමැති පත්‍ර 1931 වර්ෂයේ සිට 1992 වර්ෂය දක්වා තැන්පත් කළ ඒවාය. මෙම අන්තිම කැමැති පත්‍ර අතර ක්ලේරා බියට්‍රිස්[…]

Read More »

චැනල් 4 කැමරා ඇස මන්නාරම සමූහ මිනීවළට

මන්නාරම සතොස භූමියේ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් පිළිබඳ වීඩියෝ හා ඡායාරූපගත කිරීමට විදේශ මාධ්‍යවේදීන් පිරිසකට ඉඩ ලබාදීමට බටහිර රටවල් තුනක් කටයුතු කර ඇතැයි වාර්තා වේ. යුද හමුදාව විසින් දෙමළ වැසියන් ඝාතනය කර වළ දැමූ සමූහ මිනීවළක් බවට මෙය හැඟවීම එම පිරිසේ අරමුණ වී ඇති අතර බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාවේ[…]

Read More »

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට සීතල යුද්ධයක්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල්වරුන් අතර සීතල යුද්ධයක් හට ගෙන ඇති බව යුද හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. සේවා දිගුවක් ලබා එම තනතුරේ කටයුතු කරන මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ කාලය දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය. කැඩෙට් පාඨමාලා අංක 19 යටතේ යුද හමුදාවට බැඳුණු මේජර් ජෙනරාල්වරුන්[…]

Read More »

සමන් ඒකනායක අගැමති ලේකම් තනතුරට යළි පත් කෙරේ

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා යළි පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදුකළ බවයි.

Read More »

රටේ අර්බුදය ‘බෝනස්’ එකටත් තට්ටු කරයි

රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් සේම පෞද්ගලික අංශයේ ව්‍යාපාර බොහෝමයකගේ පෙර වර්ෂවලට වඩා ආදායම පහත වැටීම හේතුවෙන් වර්ෂ අවසානයේ ලබාදෙන ප්‍රසාද දීමනා අහිමිවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. දේශපාලන අස්ථාවරත්වය මෙන්ම ඩොලරය ඉහළ යාම නිසා බොහෝමයක් ආයතනවල වාර්ෂික ආදායමට සෘජු බලපෑමක් එල්ල වී ඇති[…]

Read More »

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශය

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා. එහිදි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන් අගමැතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව දෙවනුවට කළ යුතුව තිබෙන්නේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීම බවයි. ජනාධිපති ලෙකම් කාර්යාලයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණ පළමුව ආගමික වතාවත්වල නිරත[…]

Read More »

නව අගමැති රනිල්ට නාමල් රාජපක්ෂ සුබ පතයි

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිල ට්විටර් ගිණුම මගින්. එහිදී වැඩිදුරටත් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ මේ අවස්ථාවේදීවත් රනිල් වික්‍රමසිංහ මහතා බටහිර වෙනුවෙන් කටයුතු නොකර[…]

Read More »

මහින්ද රාජපක්ෂගෙන් ජනපතිට ස්තූති ලිපියක්

තමන්ව අගමැතිවරයා වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් කෘතවේදිභාවය පිරිනමමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය පහතින් බලන්න…  

Read More »