කෝටි 03ක් වටිනා කොකේන් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 03ක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. නයිජීරියාවේ සිට පැමිණි ගිනි බිසවු රාජ්‍යයේ පුරවැසියෙකු වන 28 හැවිරිදි සැකකරුගේ ගමන් මල්ලේ සඟවාගෙන මෙම කොකේන් දිවයිනට රැගෙන ඇවිත් ඇති බව රේගුව සඳහන් කරන අතර සැකකරු සන්තකයේ තිබී සොයාගත් කොකේන්වල බර කිලෝ[…]

Read More »

බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් කුඩා දැරියක් මරුට දෙදෙනෙකුට තුවාල

ඌරුබොක්ක,ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් කුඩා දැරියක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු එහි පිටුපස ගමන් කළ කාන්තාවක් සහ දැරිය හීගොඩ රෝහලට ඇතුලත් කර තඇති අතර බරපතල තත්ත්වයේ පසු වූ කුඩා දැරිය[…]

Read More »

මහමැතිවරණයක් නොමැතිව අග්‍රාමාත්‍ය ධුරය දැරීමට බලාපොරොත්තුවක් නොමැති බව මහින්ද කියයි

මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගත නොහැකි වුවත් ඊට මඟ පාදන ප්‍රබල දේශපාලන බල කඳවුරක් නිර්මාණය කිරීමට හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට අද (15) අත්සන් තැබිමෙන් අනතුරුවයි ඒ මහතා මේ බව පැවසුවා. මහමැතිවරණයක් නොමැතිව[…]

Read More »

දුම්බර වතු බංගලාවේ අබිරහස

රාත්‍රිය හිමි නිශාචරයන්ට යැයි කියති. නිශාචරයන් සැරිසන රාත්‍රිය බිහිසුණු ය. එබඳු නිශාචරයන් දරුණු වන සතුන්ට හා පක්ෂී වර්ගයන්ට අයත් වුවත් අප මේ කියන්නට යන කතාවේ සැරිසැරූ නිශාචරයන් වූයේ දෙපා සතුන්ය. දිනය නිවැරදිව කිවහොත් ඒ ඉකුත් 08 වැනි සෙනසුරාදාය. වෙලාව රාත්‍රී 9.15 පසුවෙමින් තිබිණ. පළාත වසා පැතිරී තිබුණේ ඝන අඳුරකි. ඝන[…]

Read More »

විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ සංවිධායක ධුරය හිමි විය යුත්තේ සන්ධානයට බව රෝහිත කියයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ සංවිධායක ධුරය හිමි විය යුත්තේ සන්ධානයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර තව දුරටත් ඔහු කියා සිටියේ ලබන 18 වන දා රැස්වන පාර්ලිමේන්තු[…]

Read More »

පොලිස් පොඩ්ඩන් 28000කට ළඟදීම උසස්වීම්

පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් විසි අට දහසකට ළඟදීම උසස්වීම් ලබාදීමට නියමිත බව පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගියදා කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මහා රැස්වීමේදී පවසා තිබේ. පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා වූ පහළ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මෙම උසස්වීම් ලබාදීමට නියමිතය. පසුගියදා පහළ ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් උසස්වීම්වලින් සියයට[…]

Read More »

TNA එකෙන් එජාපයට දැමූ කොන්දේසි පහ

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට සහාය පළ කරන්නේ කොන්දේසි පහක් මත බව ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට ලිඛිතව පසුගිය 10 වැනි දින දැනුම් දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ‘අරුණ’ට පැවැසීය. 13 වැනි සංශෝධනය අනුව ඉඩම් හා පොලිස් බලතලවල සම්පූර්ණ බලය පළාත් සභාවට ලබාදෙන ලෙසටත්, දේශපාලන සිරකරුවන්[…]

Read More »

පුද්ගල මළසිරුරක් බදුල්ලේ හෝටල් කාමරයකින් හමුවෙයි

බදුල්ලේ හෝටලයක කාමරයක් තුල තිබී පුද්ගල මළසිරුරක් පොලිසියට ලද තොරතුරකට අනුව අද සොයාගෙන ඇත. මියගිය පුද්ගලයා බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකු වන අතර ඔහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සනාථ කෙරෙන සායනික සටහන් පොත් කීපයක් ද පොලිසිය හෝටල් කාමරය තුළ තිබී සොයාගෙන ඇත. ඔහුගේ මරණයට හේතුව මෙතෙක්[…]

Read More »

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් මීට ටසුළු මොහොතකට පෙර කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.

Read More »

රනිල් නැවතත් අගමැති ධූරයේ දිව්රුම් දෙයි

නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට(16) දිව්රුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේ ය. පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිව්රුම් දෙන බව ඒ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිව්රුම් දෙනු ලබන්නේ පස්වැනි වතාවටයි. නව කැබිනට් මණ්ඩලය ඉරිදා සවස[…]

Read More »