මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කරයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට දිනයේ ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට නියමිත බවයි අබේවර්ධන මන්ත්‍රීවරයා සදහන් කළේ. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති[…]

Read More »

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස එස්. තුරෙයිරාජා දිව්රුම් දෙයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දී ඇත. අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදුවිය.

Read More »

සරත් එන්.සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන් දෙනෙකු අද මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. එහි වගඋත්තරකරු ලෙස හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා නම් කර ඇති අතර පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත්[…]

Read More »

මිලියන 2778 හෙරොයින් සිද්ධියට සම්බන්ධ සැකකරු 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල, බලපිටිය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවට හෙරොයින් තොගය ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි. බේරුවල පිහිටි ඔහුගේ නිවස ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කර ඇති අතර එහි තිබී අධි තාක්ෂණික දුරකථන දෙකක් සහ මුදලින් රුපියල් ලක්ෂ 59 ක්[…]

Read More »

නවසීලන්ත සංචාරයේ එක්දින හා විස්සයි 20 තරඟාවලියේ නායකත්වය ලසිත් මාලිංගට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේ හා විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් නායකයා ලෙස ලසිත් මාලිංගත්, උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් කර ඇතත් නව තේරීම් කමිටුව විසින් ඔහු නායකත්වයෙන් ඉවත් කර තිබේන අතර සීක්කුගේ ප්‍රසන්න නැවතත්[…]

Read More »

තරුණයින් 11දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

2008 වසරේ කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණයන් පැහැර ගැනීම, ඝාතනය සඳහා අනුබල ලබාදීම, ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්[…]

Read More »

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක් කොළඹට වතුර කපයි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයට සහ ඊට[…]

Read More »

ලොරි රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකුට තුවාල

උතුර දුම්රිය මාර්ගයේ වැල්ලව සහ කුරුණෑගල අතර දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා ඇත. යාපනයේ සිට කොළඹ බලා ගමන්කරමින් තිබූ දුම්රියක් මෙලෙස ලොරි රථයේ ගැටී ඇති. ඒ අනුව මෙම අනතුර නිසා උතුර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සුළු ප්‍රමාදයක් සහිතව සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන්[…]

Read More »

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අවසන් පූර්ව වටයේදී ඊයේ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම කඩුළු 4කින් පරාජයට පත්කිරීමත් සමගයි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු[…]

Read More »

හෙරොයින් සමඟ පෑලියගොඩදී දෙදෙනෙකු මාට්ටු

පෑලියගොඩ, තොරණ හන්දිය පිහිටි බස් නැවතුම්පොළේදී හොරයින් ග්‍රෑම් 40ක් සහ මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශය නිලධාරීන් විසින් වන අතර සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කාන්තාවක් විසින් මෙම හෙරොයින් තොගය ලබා දුන් බවට පැවසීමත් සමග අදාළ කාන්තාවද පෑලියගොඩ ප්‍රදේශයේදී[…]

Read More »

දින 03ක් තුළ බිමත් රියදුරන් 150දෙනෙකුට නඩු

පොලීසිය විසින් උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කල වැටලීම්වලදී දින 3ක් තුළ බීමත් රියැදුරන් 150 දෙනෙකුට එරෙහිව නඩු ගොනු කර ඇත. කොළඹ ආශ්‍රිතව කළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ඉහළ ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. එමෙන්ම උත්සව සමය වෙනුවෙන්[…]

Read More »