ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකළ  මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තා වේ. අද පස්වරු 4ට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ශ්‍රේෂ්ඨාධිකරණය අවට අමතර පොලිස් කණ්ඩායම්ද කැදවා[…]

Read More »

මහින්දගේ අභියාචනය විභාගයට රනිල් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරීම ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ විශේෂ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග ගන්නැයි ඉල්ලමින් මෝසම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කර තිබෙනවා. මෙම පෙත්සමෙ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂ නායක[…]

Read More »

දිගටම චෝදනා කළොත් පොදුජන පෙරමුණ තමන්ට ලබාදෙන්නට හැදුදේ හෙළිකරන බව TNA කියයි

එ.ජා.පය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට ලබා දීමට එකඟත්වය පළ කළ දේවල් ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය කියයි. එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව බවයි ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු තනතුරට ජෝන් ලුවිස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත ඩරාම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ජෝන් ලුවිස් පත් කර තිබෙනවා.

Read More »

යාපනයේ රාජ්‍ය බැංකු කළමණාකරුවකුගේ නිවසකට සහ මෝටර් රථයට ප්‍රහාරයක්

යාපනය ආරියාලේ ප්‍රදේශයේදී රාජ්‍ය බැංකුවක රැකියාවේ නියුතු කළමණාකරුවෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය පැවසුවේ අද අළුයම යතුරු පැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මෙම පහරදීමෙන් නිවසේ බඩුබාහිරාදියට සහ මෝටර් රථයට හානි සිදුවී තිබෙනවා. පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ[…]

Read More »

TNA සහ රනිල් අත්සන් කළා යැයි කියන ගිවිසුම බොරුවක්

එක්සත් ජාතික පක්ෂයේ නායකරනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරමින් පළවන වාර්තාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරයි. එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පොලිස් මූලස්ථානයට[…]

Read More »

හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවසින් රු. ලක්ෂ 59ක් සහ සැටලයිට් දුරකථන 02ක්

බේරුවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 2778ක් වටිනා ‌හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් අත්අඩංගුවට ගැනීමට අදාළව එම හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එහිදී රුපියල් ලක්ෂ 59ක මුදලක් සහ සැටලයිට් දුරකථන 02ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.[…]

Read More »

ප්‍රංශයෙන් ආ වෛද්‍ය කණ්ඩායමක් වවුනියාවේ වෛද්‍ය සායනයක් පවත්වයි

ප්‍රංශයේ සිට පැමිණි වෛද්‍ය කණ්ඩායමක් ප්‍රදේශයේ අස්ථි රෝග හා අනෙකුත් රෝග පවතින රෝගීන්ට තෙරපි ක්‍රමය මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය කදවුරක් ඊයේ (12) දිනය පුරා වවුනියාව වෛරවපුලියන්කුලම ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පවත්වනු ලැබීය. වවුනියාව විරුච්චම් හා වින්මීන් ප්‍රජා සංවිධානයන්ගේ මෙහෙයවීම මත පැමිණි වෛද්‍ය කණ්ඩායම ප්‍රදේශයේ වැඩිහිටි පිරිස් වෙත තෙරපි ක්‍රමය[…]

Read More »

ඉදිරි මැතිවරණවලදී ජන්දය දෙන්නේ මෙන්න මෙහෙමයි

ඕනෑම පුද්ගලයෙකු ඡන්දයක් ලබා දීමේ දී කලගුණ සැලකීමට වඩා ඔවුන් ගේ ප්‍රතිපත්ති හා උගත් කම බලා තම ඡන්දය ලබා දීමට හුරු වුවහොත් වඩා යහපත් රටක් නිර්මාණය කර ගත හැකි බව ගාල්ල දිසත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යු. චන්ද්‍රලාල් මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 10 දින ඉමදුව ප්‍රාදේශීය ලේකම්[…]

Read More »

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකු ඝාතනය කර පළා යයි

සපුගස්කන්ද ගල්වල හන්දියේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන දෙදෙනෙකු විසින් මාර්ගය අසල සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයා බරපතල තත්වයෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු ධනුෂ්ක සංජිව නමැති වයස අවුරුදු 35ක මාකොළ පදිංචිකරුවෙකු වන අතර ඝාතනය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read More »

ඔයාගෙ ‘‘ලකී ස්ටාර්’’ ඉන්නේ ඔයා ළඟමයි

අයිඩියල් අභියෝගයෙන් රටම හඳුනාගත් විනෝජ් දහනායක ජීවිතය ගොඩදාගැනීමට සිතා විකල්ප සමග ලේසි ක්‍රම සොයා යන තාරුණ්‍ය අනිවාර්යයෙන්ම කියවිය යුතු සංවාදයකි මේ. රුවන්වැල්ලේ, ඉඹුලාන ගමේ ශ්‍රී සේන මධ්‍ය මහා විද්‍යාලයෙන් 2006 උසස් පෙළ විභාගය ලියලා, විනෝජ් දහනායක කොළඹට එනවා. ගෙදර බර අදින්න අප්පච්චිට පුංචි හරි උදව්වක් වෙන්න හිතාගෙන එහෙම ආපු ගමනේ,[…]

Read More »