පාර්ලිමේන්තු ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය හෙට වසා තැබේ

පාර්ලිමේන්තුව රැස්වෙන හෙට (12) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තබන බවට කථානායක මාධ්‍ය අංශය පවසනවා.

Read More »

මුදල් ලබා දෙන්නැයි ඉල්ලා දඹුල්ලේ ලොකු ළූණු බීජ ගොවීන් විරෝධතාවයක

රජයට ලබා දුන්නු ලොකු ළූණු බීජ වලට මුදල් ලබා දෙන්නැයි ඉල්ලා දඹුල්ලේ ලොකු ළූණු බිජ ගොවීන් ඊයේ (10) දින දඹුල්ල නගර මධ්‍යයේ දී විරෝධතාවයක නිරත වූහ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු දේශීය ලොකු ලූනු බීජ ගොවීන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබිණි. දඹුල්ල ගම්මුදාව භූමියේ සිට[…]

Read More »

ඒ 9 මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකුට බරපතලයි

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව,ඊරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී ඊයේ(10) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇති බවයි. අනුරාධපුර දෙස සිට පැමිණි ලොරි රථයක් හා වවුනියාව දෙස සිට අනුරාධපුරය දෙසට ගමන්ගත් යතුරුපැදියක් එකිනෙක ගැටී[…]

Read More »

සීගිරියෙන් ලැබෙන ආදායමෙන් සීයට එකක් ප්‍රාදේශීය සභාවට ඉල්ලයි

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන අතිවිශාල දෙස් විදෙස් සංචාරකයන්ගෙන් විශාල මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල අයකර ගත්තද එයින් කිසිදු සතයක් හෝ දඹුල්ල ප්‍රාදේශීය සභාවට නොලැබීම නිසා ප්‍රාදේශීය සභා පවත්වාගෙන යෑම දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව සභාපති කේ.ජි . සෝමතිලක මහතා පසුගියදා පැවති ප්‍රාදේශීය සභා අයවැය විවාදයේ දී පැවසීය. දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සංවර්ධනය[…]

Read More »

සා. පෙළ ගණිතය පත්‍රයට ව්‍යාජ ලෙස පෙනී සිටි අපේක්ෂකයින් තිදෙනෙකු අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශ තුනකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මාතර තිහගොඩ, තණමල්විල සහ කල්මුණ යන ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි. ඊයේ උදෑසන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා[…]

Read More »

ජනපති නියමයෙන් ඉරණමඩුවේ වැවේ තිබුණ ඩි.එස්.‍ හා ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නම් පැවති නාමපුවරුව යළි සකස් කරයි

ඉරණමඩුව වැව නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී ඉවත් කොට තිබු හිටපු අග්‍රාමාත්‍ය ඩි.එස්.සේනානායක මහතා හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නම් සදහන් ඵලකයක් නැවත ඊයේ(10) රාත්‍රියේදී ජනපති නියෝග යටතේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ උපදෙස් ඉරණමඩු ජලාශයේ පිවිසෙන මාර්ගය අසළ ස්ථාපිත කොට ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසීය. කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ[…]

Read More »