ලංකාවේ පැරණිතම තැපැල් ගොඩනැගිල්ල අද හැන්දෑවේ කඩා වැටෙයි

ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාලය කඩා වැටෙයි. අද 11 දින හැන්දෑවේ මෙය සිදුවිය. මෙම ගොඩනැගිල්ලේ කොටසක් කඩාගෙන බිම වැටී ඇති අතර, ඒ අසල නතර කර තිබු තිරෝද රථයක්ද යටකරගෙන මෙම ගොඩනැගිල්ලේ ගොටසක් පාරට කඩා වැටී ඇත. ගාල්ල කොටුව තුල පවතින තැපැල් කාර්යාලය ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාල 5න් එකක් වන බවත් ඒවා[…]

Read More »

කාසිය උඩ දානවා වෙනුවට පිත්ත උඩ දාන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාව වෙනුවට ක්‍රිකට් පිත්තක් යොදා ගැනීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව පිත්තේ ‘හිල්ස්’ හෝ ‘ෆැලට්ස්’ ලෙස භාවිතා කිරීමට සැළසුම් කර තිබෙන්නේ. මේ සඳහා පිත්තේ දෙපසම පැතලි වන හැඩයකට සකස් කර ඇති විශේෂ පිත්තක් භාවිතා කිරීමට බිග් බෑෂ්[…]

Read More »

26 වෙනදා සිට පැය 48ක දුම්රිය වැඩ වර්ජනයක්

ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් තීරණය කර තිබේ. සිය වැටුප් ගැටලුව සඳහා තවදුරටත් විසඳුම් ලබා නොදීමට විරෝධය දැක්වීමට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරිම තීරණය කර තිබේ.

Read More »

“Harvest 2018” ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන “Harvest 2018” නවීන කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. අද සිට 16 වනදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප‍්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙන අතර ප‍්‍රදර්ශන[…]

Read More »

ඉදිරි පැය 48 තුළ තද සුළං ඇතිවීමේ අවධානමක්

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48 ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇත. එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ. ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව[…]

Read More »

රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

පෞද්ගලික සමාගමක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආයතන සමග ගිවිසුම්ගත ගනුදෙනුවල නිරත වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වමින් කෝ වොරෙන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 1(ඉ) වගන්තිය යටතේ කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු[…]

Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පෙත්සම් තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙසට ජනපති කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබෙනවා. නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර තිබෙනවා. නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හමුවේ සිය මෝසමෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව[…]

Read More »

බෞද්ධ සිරිත් අනුගමනය කරමින් පරිසර හිතකාමි ලෙස ශ්‍රි පාද වන්දනාව සිදු කරන ලෙස ශ්‍රිපාදස්ථානාධිපති හිමියන් ඉල්ලා සිටියි

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 සපිරිම නිමිත්තෙන් ශ්‍රි පාද මළුවේ විශේෂ ආශිවාර්ද පිංකම් රැසක් පවත්වන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රිපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන[…]

Read More »

නාලක ද සිල්වා ලබන 19 තෙක් යළි රිමාන්ඩ්

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Read More »

බගවන්තලාව නගරයේ මාර්ගයට අවහිර වි තිබු වෙළදසැල් කඩා ඉවත් කෙරේ

බගවන්තලාව නගරයේ ප්‍රධාන මාර්ගයට අවහිර වි තිබු වෙළදසැල් කිහිපයක ඉදිරිපස කොටස් කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඊයේ (10) කඩා ඉවත් කරනු ලැබුවා. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් බගවන්තලාව නගරයේ කිලෝමිටර් 1 ක් පමණ මං තිරු දෙකක් වශයෙන් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය යටතේ මෙම වෙලදසැල් කඩා ඉවත් කරනු ලැබුවා. බගවන්තලාව නගරය[…]

Read More »

පෞද්ගලික බස්රථ සංගමයේ ලේකම්ට පහරදුන්නාට වැලිමඩ – නුවරඑළිය බස් වර්ජනය කරයි

වැලිමඩ – නුවරඑළිය 311 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් විසින් අද පෙරවරුවේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත විය. වැලිමඩ – නුවරඑළිය පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ලේකම් වරයාට එම මාර්ගයේ කෙටි දුර ධාවනය කරන බස් රථයක හිමිකරුවෙකුගේ පුතෙකු විසින් ඊයේ ( 10) දින සිදු කරන ලද පහර[…]

Read More »
1 2 3