වයස දාසයේ චන්දිමගෙන් අඩි 12000ක පිම්මක්

මේ පුතා හරිම පුතෙකි. තාත්තා හරි පුතයෙකි. අම්මාත් ඒ ජාතියේමය. අද කාලයේ බොහෝ පුතාලා උඩ නගින්නට බයය. පුතාලා උඩ නගිනවාට අම්මලා, තාත්තලා බයය. හදිස්සියකටවත් අඹගහකට, පේරගහකට, වහලයකට නැගගන්නට අද කාලේ බොහෝ පිරිමින්ට නොහැකිය. උස ගහක්, තට්ටු නිවාස වහලක් වැනි අඩි සීයක් හමාරක් වැනි තැනකට නගින එක ගැන නම් බොහෝ දෙනකුට[…]

Read More »

ගිනි අවි 13ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ආකාරයෙන් ගිනි අවි 13ක් සහ උණ්ඩ තොගයක් ළඟ තබාගත් බවට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මතුගම කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බදුරලිය ප්‍රදේශයේදී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සිටි එක් සැකකරුවෙකු මැණික් ව්‍යාපාරිකයෙකු වන අතර බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ පිහිටි[…]

Read More »

ජනපතිගේ නායකත්වයෙන් නව සන්ධානයක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා නව පුළුල් සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සන්ධානය සඳහා සුදුසු ලකුණක් පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරන අතර පොදු නමක්[…]

Read More »

රටේ ඇති වු දේශපාලන පෙරලියක් සමග එජාපය ශක්තිමත් වී ඇති බව නවීන් කියයි

මේ රටේ ඇති වු දේශපාලන පෙරලියක් සමග එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පා.ම නවින් දිසානායක මහතා පැවසිය. මේ රටේ ඇති වු දේශපාලන පෙරලියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක මහතා[…]

Read More »

ලබන වසරේ මැතිවරණ 4ක්

එළඹෙන 2019 වර්ෂය ඇතුළත මැතිවරණ හතරක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට වසර දෙකක් තිස්සේ කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණයද ජනාධිපතිවරණයද ලබන වසරේ පැවැත්වීමට ඉඩ තිබේ. පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අදාළ කැබිනට් අනුමැතිය පසුගිය නොවැම්බර් මුල්භාගයේදී හිමි විය. මැතිවරණ කොමිසමේ[…]

Read More »

මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් දියේ ගිලි ජිවිතක්ෂයට

මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් මහවැලි ගගේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම පදිංචි රංජිත් කුමර් නැමති 20 හැවිරිදි තරුණයෙකි. ජිවිතක්ෂයට තරුණයා ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි ඥාතින් පිරිසක් සමග ඊයේ (08) පස්වරු 5 ට පමණ නාවලපිටිය වරකාව[…]

Read More »

ට්‍රයිසිකලයකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළා වන්නි ආරක්ෂක සේනාවන් විසින් පිළිගනී

දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා ට්‍රයිසිකලයකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළ කෝප්‍රල් .කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා පිළිගැනීම වන්නි ආරක්ෂක සේනාවන් විසින් අද (09) සිදුකරනු ලැබීය. අවසන් යුධ සමයේ 2009 මැයි 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකට හසුව දෙපා හා අතක ඇගිලි අහිමිව ඇති කරුණාරත්න සෙබළා පසුගිය 03 වැනිදා දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා[…]

Read More »

මස්කෙලිය නගරයේ අපිරිසිදු ආපන ශාලා සහ වෙළදසැල් වටලයි

එළඹෙන ශ්‍රි පාද සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් ලබාදිම අරමුණින් මහජන සෞඛය පරික්ෂකවරුන් ඊයේ (08) මස්කෙලිය නගරයේ අපිරිසිදු ආපන ශාලා සහ වෙළදසැල් වැටලිමේ විශේෂ වැටලිමක් දියත් කර තිබේ. මස්කෙලිය සෙඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යයාලය මගින් මෙම හදිසි පරික්ෂාව සංවිධානය කර ඇති අතර, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හැටන්, මස්කෙලිය, කොත්මලේ, කොටගල සහ ලිදුල[…]

Read More »

නීතිවීරෝධිව ප්‍රවාහනය කළ ග්ල‍‍යිෆෝසේට් කිලෝග්‍රෑම් 582 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි අයුරින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනැවිත් මෙරට බෙදා හැරීමට රැගෙන ගිය ග්ලයිෆොසේට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ පොලිසිය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ ග්ලයිෆොසේට් තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පොලිසිය පැවසූවේ ඉන්දියා‍වේ සිට[…]

Read More »

හලාවත පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

හලාවත – ආණමඩුව මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් ඊයේ (08)වැනිදා දහවල් සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. හලාවත බස් නැවතුම් පලේදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවේ සේවය කරන වේලා සටහන් කරුවෙකු පුද්ගලික බස් රථ රියදුරෙකට පහර දීමේ සිද්ධියක් වැඩ වර්ජනයට හේතුව වී ඇත. පහර කෑමට ලක්ව ඇති හලාවත –[…]

Read More »