රටේ කෝටි ගණන් මුදල් පිටට අදින ජාවාරමක් නයිජීරියානුවෝ 45ක් දැලේ

පරිගණක මගින් සිදු කරන මූල්‍ය ජාවාරම් නිසා මෙරට ඩොලර් සංචිතයට විශාල බලපෑමක් එල්ල වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. එම ඒකකයේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මේ වර්ෂය තුළ ලැබී ඇති පැමිණිලි හා තොරතුරු අනුව රුපියල් කෝටි පන්සියකට ආසන්න මුදල් ප්‍රමාණයක් පරිගණක මගින් වංචාකර රටින් පිටමන් කර තිබේ.[…]

Read More »

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ

මෙවර පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බි. පූජිත මහතා ප්‍රකාශ කළේ එම ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයට හා පාසල්වලට යොමු කරන බවයි. මෙවර පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත් සංඛ්‍යාව 20,000 කට අධික[…]

Read More »

අපි හතර දෙනා පවුලක් විදියට එකට ඉඳලා ගත්ත එකම පින්තුරය ඒක

INSIDE MY PHONE – ශනාලි වීරසිංහ 1. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තුරය මොකක්ද? මගේ wallpaper එකට නම් තියෙන්නේ බාබී පින්තුර. Lock screen එක දැනට තියෙන්නේ මගේ එකක්. ඒකෙත් ගොඩක් වෙලාවට තියෙන්නේ බාබී පින්තුර. මං බාබි පින්තුරවලට ගොඩක් ආස කෙනෙක්. 2. Phone ගැලරි එකේ තියෙන[…]

Read More »

ප්‍රියාට රසට උයන්න පුළුවන් නිසා එහෙ ගියාම රෑට කනවා

(1) රංග උදේට නැගිටින්නේ කීයටද? කොයි තරම් නිදි මරලා ආවත් අනිවාර්යෙන් මම උදේ 7 වෙද්දි නැගිටිනවා. (2) ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ wash එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බොන්න අමතක කරන්නෙ නැහැ ඉතින් ඉට පස්සෙ නම් අනිවාර්යෙන් කරන්න ඔන දෙයක් තියෙනවා .එ තමයි පොඩි දෙන්නව ඉස්කෝලෙ එක්කන් යන එක. (3)[…]

Read More »

කළුතර ගාල්ල මාතරට අද සවස් කාලයේ වැසි – අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන[…]

Read More »

කෘෂි අමාත්‍යාංශයෙන් ලූනු ගොවියාට කෝටි ගණනක පොල්ලක්

ලොකු ලූනු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මධ්‍යම පළාතේ ගොවීන්ගෙන් මිලට ගත් බීජ කිලෝග්‍රෑම් දසදහසකට පමණ මේ වන තෙක් මුදල් ගෙවා නොමැති බවට තොරතුරු වාර්තා වේ. ලොකු ලූනු බීජ කිලෝග්‍රෑම් එකක් රුපියල් නවදහසකට තක්සේරු කර ඇත. වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කිලෝවකට රුපියල් හාරදහස් පන්සිය (4500) වගාකරන ගොවීන්ට ගෙවීමටත් ඉතිරි[…]

Read More »

මන්නාරම සමූහ මිනීවළෙන් එකට ගැට ගසන ලද අස්ථි කොටස් දෙකක් හමුවේ

මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවැති ස්ථානයෙන් හමු වූ සමූහ මිනීවළෙන් එකට බැඳ තිබෙන ආකාරයේ මිනිස් අස්ථි කොටස් දෙකක් ඉකුත් 6 වැනිදා (බ්‍රහස්පතින්දා) හමු වූ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පවසයි. ඔහු පැවසුවේ එලෙස හමුවූ අස්ථි කොටස මන්නාරම මහෙස්ත්‍රාත්වරයාගේ අවධානය පිණිස යොමු කොට ඇති අතර අදාළ අස්ථි[…]

Read More »

එ.ජා.ප ‘‘ජනබලය’’ යළි කොළඹට

එක්සත් ජාතික පක්ෂය යළිත් ‘ජනබලය’ කොළඹට ගෙන ඒමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව මෙම ජනබලය කොළඹට කැඳවීමට නියමිත බව ඔහු පවසයි. එළැඹෙන 13 වැනිදා සවස 2.00ට ගාලුමුවදොර පිටියේදී එම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පැවැසීය.

Read More »

ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ දෙසැම්බර් 24 වන දින සිට ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා සම්බන්ධවනු ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට[…]

Read More »

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන අත්අඩංගුවට ගත් කොටින් දෙදෙනාගේ වැඩක් – කාරණා රැසක් හෙළිවේ

මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන සිටින කොටි සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාම බවට වැදගත් සාක්ෂි රැසක් ලබාදුන් බවට තොරතුරු වාර්තා වේ. සිද්ධිය වූ පසුගිය 30 වැනි දිනට වව්නතිව් ප්‍රදේශයේ පදිංචි අජන්තන් නමැති අය අත්අඩංගුවට ගත් අතර ඊට[…]

Read More »

‘‘කැබිනට්ටුවේ’’ තාවකාලික තහනම රජයේ බඳවාගැනීම්වලට බාධා නොවේ

අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට ලබා දුන් තාවකාලික තහනම රජයේ නව බඳවා ගැනීම්වලට ගැටලුවක් නොවන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. අදාළ අධිකරණ නියෝගය ලබාදීමට ප්‍රථම රජයේ සේවයට පත්වීම් ලබාදීම සඳහා අයැදුම්පත් කැඳවීම සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්නම් ඊට අදාළ පත්වීම් ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව ඒ මහතා සඳහන් කළේය. කැබිනට් මණ්ඩලය තාවකාලික අත්හිටුවුවද ගණන්දීමේ නිලධාරියා[…]

Read More »