සේදර මැණිකේ මගේ පෙර පිනකට ලැබුන අති දැවැන්තම චරිතයක්

(1) උදාරිට එකිනෙකට වෙනස් චිත්‍රපට දෙකක රඟපාන්න අවස්ථාව ලැබුණා මේ වසරේ. අපි ඒ ගැන කතා කරමු. ඔව් චිත්‍රපට දෙකක් රූගත කිරීම් කරලා අවසානයි. වී. සිවනාදන් මහත්මයගේ ‘දෙවැනි යුද්ධය’ චිත්‍රපටය හා ජැක්සන් ඇන්තනි මහත්මයාගෙ ‘එක ගෙයි කෑම’ චිත්‍රපට තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. දෙවැනි යුද්ධය සිනමා පටයේ පුබුදු චතුරංග එක්ක වගේම එකගෙයි[…]

Read More »

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් – ප්‍රදේශ රැසකට හෙට උදෑසන 8තෙක් ජල සැපයුම නවතී

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 තෙක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ මහර, බියගම, ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට, ජා-ඇළ ප්‍රාදේශීය සභා හා නගර සභා බල ප්‍රදේශය ,වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය[…]

Read More »

ලක්ෂ 24ක් වටිනා රන් බිස්කට් තුනක් සමග ගුවන් මගියෙක් කටුනායකදී අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් තුනක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ මොහු කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි. මෙම ව්‍යාපාරිකයා[…]

Read More »

රට අගාධයට යනවා මම හිතනවා තුන්වැනි විනිසුරු වන ජනතාව ඉදිරියට යායුතුයි කියලා

මැතිවරණ සඳහා ඉදිරිපත්වීම තමන්ට මේ වන තුරු කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නා සෑම කෙනෙකුම මැතිවණය සදහා ඉදිරිපත් නොවන බවයි. ටී.එම්. ඩිල්ෂාන් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලබාගත්තා. රට[…]

Read More »

අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය[…]

Read More »

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම 10 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින්. ඊයේ (06) අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගය[…]

Read More »

රු. මිලියන 2778ක් වටිනා හෙරොයින් ප්‍රවාහනය කළ ටෝලර් යාත්‍රාවේ හිමිකරුත් අත්අඩංගුවට

බේරුවල ප්‍රදේශයේදී ඊයේ (06) දින හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් ප්‍රවාහනය සදහා යොදාගත් ටෝලර් යාත්‍රාවේ හිමිකරු රුපියල් ලක්ෂ 15ක් සමග අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසු‌ෙවේ ලද තොරතුරක් මත අද පෙරවරු 11.50ට පමණ යටියන්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. වයස අවුරුදු 44ක් වන මෙම සැකකරු බේරුවල මොරගල්ල[…]

Read More »

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (07) රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිතව තිබෙනවා. පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ.

Read More »

රනිල් අගමැති කිරීමට එජාප නායකයින් 08දෙනෙකුගෙන් අත්සන් සහිත යෝජනාවක්

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී ඇත. එම යෝජනාව දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්කර[…]

Read More »

SMS මගින් සා.පෙළ සිසුවෙකු උත්තර ලබාදුන් ගුරුවරිය අද අධිකරණයට

SMS කෙටි පණිවුඩ මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලංගොඩ පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනා ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ඊයේ පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක බාහිර අයැදුම්කරුවෙකු වෙනත් පාසලක විභාග[…]

Read More »

රන්ජන්ගේ නඩුව ලබන අවුරුද්දට කල් යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26 වනදා දක්වා කල් යයි. රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත්කළ නොතීසිය තම සේවාදායකයා වෙත ලැබී නොමැති බවත්[…]

Read More »