හැටන් ෂැනන් තේ වත්තේ සිට එම වත්තේ තේ කර්මාන්ත ශාලාව වෙත ට්‍රැක්ටර් රථයකින් අද(06) පස්වරු 4.30 ට පමණ ප්‍රවහනය කරමින් තිබු අමු තේ දළුවලට කිසියම් පිරිසක් විසින් භුමිතෙල් ඉස එම අමු තේ දළු විනාශ කර ඇති බවට හැටන් පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජමිල්[…]
Read More »
2018 වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුකළ වැටලීම් වලින් කිලෝග්‍රෑම් 430ක හෙරොයින් තොගයක් පොලීසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා. එහි වටිනාකම රුපියල් මිලියන 5,166ක් පමණ වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් දිනපතා අත්අඩංගුවට ගැනෙන අතර, මෙම කාලසීමාව තුළ පමණක්[…]
Read More »
ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත් වෙයි. ගූගල් ට්‍රෙන්ඩ්ස් හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙලි වූ අතර ගතවූ මාස 12 තුළදී ‘Sex’ යන වචනය වැඩිම[…]
Read More »
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත අපේක්ෂකයා වෙනුවට පෙනී සිටි වෙනත් අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථානයක දෙමළ භාෂාව සහ සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර සඳහා ව්‍යාජ ලෙස පෙනී සිටි අවස්ථාවේදීය.
Read More »
පසුගිය දිනෙක රාජ්‍ය බැංකුවක් තුළ නවීන පන්නයේ මෝටර් රථයක යතුරක් පුද්ගලයෙකු විසින් සොරකම් කරන ආකාරයේ වීඩියෝවක් නිකුත් වී තිබෙනවා. තම පුද්ගලික අවශ්‍යතාවයක් සදහා මහනුවර පිහිටි රාජ්‍ය බැංකුවක් සදහා ගිය පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් රථයේ යතුර අමතකවී එහි දමා එම බැංකුව තුළ වෙනත් ස්ථානයක ගොස් තිබෙනවා. ඒ අතරවාරයේ බැංකුවට පැමිණෙන පුද්ගලයෙකු එම යතුර[…]
Read More »
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් අද(06) වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි[…]
Read More »
වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිම සදහා ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් වතුකරයේ පොකුණු ජලාශවලට මත්ස්යය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතියට සමගාමිව තිලාපි මත්ස්යය පැටවුන් දොලොස් දහසක් ඊයේ (04) මුදා හරී. වතු පොකුණු ජලාශ ආශ්‍රිතව මත්ස්යය වගාව ප්‍රවර්ධනය කිරිම අරමුණින් හැටන් පැන්මුර් වතු යායේ වතු පොකුණු ජලාශයට තිලාපි මත්ස්‍ය[…]
Read More »
2019 වසරේ කාලගුණික අවධානම් ඇති රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා. ඒ ජර්මන් වොච් ආයතනය විසින් නිකුත් කළ දර්ශකයට අනුවයි. ලබන වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති රට ලෙසට පොට්රෝ රිකෝ නම් කර තිබෙනවා. 1998 වසරේ සිට පසුගිය 2017 වසර දක්වා සිදුවූ කාලගුණ වෙනස්වීම් හේතුවෙන් සටහන් වූ අහිමිවීමේ දත්ත[…]
Read More »
හිමායා බණ්ඩාර කියන නමට වඩා ඇය ගැන හඳුන්වන්න ගැළපෙනම නම සොනාලි ටීචර්. දෙවෙනි ඉනිම ටෙළි නාට්‍යයේ සොනාලි ටීචර්ගේ චරිතයෙන් ප්‍රේක්ෂක සිත් තුළ නවාතැන් ගත් හිමායා බණ්ඩාර ඇගේ ජීවිතයේ සමීපවන්තිය එහෙමත් නැත්නම් අඹ යාළුවා ගැන කිව්වෙ කව්රුත් නොකයූ කතාවක්. ජීවිතය කියන්නේ ඔබට එකක්, මට තවත් එකක්, තවකකුට තවත් දෙයක්. ජීවිතය අපි[…]
Read More »
එළඹෙන ශ්‍රි පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රි පාද මාර්ගයේ නල්ලන්නිය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වු ප්‍රධාන මර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් ආරම්භ කර ඇත. මෙතෙක් එම මාර්ගය එක් වාහනයකට පමණක් ධාවනය කිරිමට අඩි 8 පමණ මාර්ගයක් තිබු අතර එම මාර්ගය[…]
Read More »