රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනය ප්‍රසිද්ධ කරන්න

2015 – 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට නියෝග කර තිබෙනවා. 2017 වසරේ පෙබරවාරි මස 3 දින තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීමත් සමග ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ හා වික්‍රමසිංහ මහතාගේ වත්කම්[…]

Read More »

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ගල්කිස්ස, කල්දෙමුල්ල හංදිය අසල පිහිටි නිවසක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ රාත්‍රී 9.20ට පමණ මුහුණු ආවරණය ගෙන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස[…]

Read More »

රනිල් කිසිදාක එජාපයේ පසු පෙළට ඉඩ දුන්නේ නැහැ ජනපති හෙළිකරයි

පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසු පෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි. රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහළින් කථාකරන වික්‍රමසිංහ මහතා පළමුව තම[…]

Read More »

ලංකාවේ ප්‍රථම වතාවට ජාතික ලැයිස්තුවෙන් අගමැති පත්වෙයිද?

මෙන්න 07 වන දාට රටම බලා සිටින තීරණය තීන්දුව පිළිබඳව කතාව මෙය විය හැකියි. ජාතික ලැයුස්තු නියෝජිතයෙක් අගමැති ධුරයට පත් කරයි! ඒ යටතේ පිහිටුයන භාරකාර ආණ්ඩුවක් යටතේ, ඉක්මන් මැතිවරණයක් පැවැත්විය යුතුව තියනවා. පන්සිල් කැඩු, එජාප අතුකොළුක් වු දබර අමිල හිමි ශාසනයෙන් නෙර පන්න යැයි, සාධාරණ සාමාජයක් සඳහා වු පුරවැසි හඩ[…]

Read More »

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇප මත මුදැ හැරේ

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවී සිටීමට ආධාර හා අනුබල දුන් බවට සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක්[…]

Read More »

පීඩනය වැඩි වුනොත් ජනපතිකම ඇත හැර ගොවිතැන් කරන්න යනබවට ජනපති කියූ බව මනෝ කියයි

පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවදුරටත් පීඩනයක් එල්ල වූවහොත් ජනාධිපති ධූරයෙන් ඉවත් වී පොළොන්නරුව වෙත ගොස් ගොවිතැන් කරන බව ජනාධිපතිවරයා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා එය සටහනක් වසහයෙන් අද(05) සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත. පසුගිය සඳුදා එක්සත් ජාතික[…]

Read More »

බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ වෙළදුන් 20 දෙනෙක් මාට්ටු

බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කල වෙළදුන් 20 දෙනෙක් නිතියේ රැහැනට කොටුවෙයි. බාල වයස්කරුවන්ට දුම් වැටි අලෙවි කල වෙළදුන් 20 දෙනෙකු නිතියේ රැහැනට කොටු කර ගැනිමට හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් ඊයේ (04) සමත් වි ඇත. බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කරන බවට සුරාබදු නිලධාරින්ට ලද තොරතුරක් මත නොර්වුඩ්, බගන්තලාව, කැම්පියන් යන නගර[…]

Read More »

අවම බස් ගාස්තුව රු.10 දක්වා අඩුකරන්න සමස්ත ලංකා බස් මගීන් ඉල්ලයි

පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් අඩු වූ බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය කියයි. මේ අනුව පසුගිය සමය තුල ඩීසල් ලීටරයක මිල රුපියල් 19කින් (7+7+5) අඩු වී තිබෙන නමුත් බස් ගාස්තු[…]

Read More »

තාත්තා කෙනෙක්ගෙ චරිතය ආසාවෙන් කරන්නෙ

(1) චානුක ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද? මම මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට. නදීශා ඉලංගකෝන්​ගේ සැලෝන් එකේ නිරූපණ කටයුතුවල නිරත වෙන මොහොතකදී තමයි මට ශාන්ත සොයිසා මහත්මයාව මුණ ගැසෙන්නේ. ඒ මුණගැහීමෙන් තමයි මට මුල්ම ටෙලිනාට්‍ය වන ‘මිතූ’ වෙනුවෙන් සම්බන්ධ වන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ ආරම්භය තමයි මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු[…]

Read More »

ආනන්දි සෂිදරන් හිටපු LTTE සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටියි

මඩකලපුව වවුනතිව් සිදුවීමට සම්බන්ධ හිටපු එල් ටි ටි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පදනම් කර ගනිමින් පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමාජිකයින් සියළුදෙනාට චෝදනා එල්ල කිරීම අනුමත කිරීමට නොහැකි බව උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය කියයි. යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෂිදරන් මහත්මිය පැවසූවේ අදාළ සිදුවීම[…]

Read More »

නාලක ද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 11 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

Read More »
1 2 3