කාසල්රි ජලාශයට ගලා එන තෙල් තට්ටුව බැලීමට නිලධාරීන් එයි

ජාතික විදුලි බල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට ගලාගෙන එන තෙල් සහ තැන්පත් වි ඇති තෙල් තට්ටුව පිලිබදව සොයා බැලිමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් පිරිසක් අද (04) කාසල්රි ජලාශයේ පරික්ෂන චාරිකාවක නිරත වුණි. කාසල්රි ජලාශයට විශාල වශයෙන් පසුගිය දින කිහිපය තුල තෙල් තට්ටුවක් ගලාවිත් ජලාශ[…]

Read More »

කේරළ ගංජා සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

යාපනය සිට කොළඹ දක්වා බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු අද(04) අලුයම අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි. සැකකරුවන් සතුව කේරළ ගංජා කිලෝග්රැමක් සොයාගත් අතර සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන්[…]

Read More »

Update : දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ අවසන් කරන බව ජනපති කියයි

රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපතිතුමා පවසනවා. ඒ රට, ජනතාව සහ මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ. මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොවන අතර රට විනාශ මුඛයට ඇඳගෙන ගිය එක්සත් ජාතික පක්ෂ නායකයා බව ප‍්‍රකාශ කළ[…]

Read More »

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබු ඉන්දියානු කම්කරුවන්ගේ බලාපොරොත්තුව ඉටු වෙයි

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබීම නිසා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා සිටින කම්කරුවෝ තිස් දෙනෙකු පමණ තමන් ඉන්දියාවට පිටත් කර හරින ලෙස ඉල්ලා 04 දින දහවල් නැවතත් ගලේවෙල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ. මෙම ඉන්දියානු කම්කරුවන් ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් අධිබලැති විදුලි රැහැන් සවි කරන පෞද්ගලික[…]

Read More »

අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබෙනවා. මෙම අතුරු තහනම ඊයේ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල[…]

Read More »

ඇලෝසියස් සහ පලිසේන යළි රක්ෂිත බන්ධනාගාරයට

පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ එහි හිමිකරු වන අර්ජුන් ඇලොසියස් යළි රක්ෂිත බන්ධනාගාරයට. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන අතර ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස අද ( 04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More »

කොළඹ කුඩු කරන කොටි සැලසුම කුඩු කළ හැටි

අනාගත යුද්ධයක් සිදු වන විට යුදපිටිය සේම පරිගණක ක්ෂේත්‍රයද ඊට යොදා ගැනෙන බව විශේෂඥයෝ පෙන්වා දෙති. 2009 අවසන් වූ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී ද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සිදු කෙරුණේ විපුල මෙහෙයකි. යුදපිටියේ අත්දැකීම් කියවා පාඨකයන්ට හුරුපුරුදු වුවද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හෙවත් පරිගණක ක්ෂේත්‍රයෙන් සිදු කළ යුද මෙහෙවර පිළිබඳ තතු තවමත් අප්‍රකටය.[…]

Read More »

ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ

අන්තර් විශ්ව විද්‍යාලීය සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවුදොර මාර්ගය, කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. මීට අමතරව එන්.එස්.ඒ වටරවුමේ සිට සෙරමික් මංසන්ධිය දක්වා තාවකාලිකව වසා දමා ඇති බවයි පොලීසිය පවසන්නේ. පහතින් දැක්වෙන්නේ අද පස්වරු 3.20ට කොළඹ කොටුව ප්‍රදේශයේ ඇතිව තිබෙන රථ වාහන තදබදය ගූගල් සිතියමේ ඡායාරූපයකින්.

Read More »

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විපක්ෂයට

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විපක්ෂයේ අසුන් ගනී. අය වැය විවාදය අතරතුර නවුසර් ෆවුසි හා කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස විපක්ෂයේ අසුන්ගෙන තිබේ. සභාව කීර්ති කාරියවසම් මහතා කියා සිටියේ වත්මන් පරිපාලනය සමග තමන්ට කටයුතු කිරිමට නොහැකි බැවින් විපක්ෂයට එක් වීමට තීරණය කළ බවයි.

Read More »

Update – අන්තරේ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනට කොටුව ලෝටස් වට රවුමේදී කදුළු ගෑස් , ජල සහ බැටන් ප්‍රහාර එල්ල කර තිබේ. _________________________________________________________________________________ ටවුන් හෝල් සහ නෙලුම් පොකුණ අවට දැඩි රථ වහාන තදබදයක් අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ සහ ටවුන් හෝල් අවට දැඩි රථ වහාන තදබදයක් මේ[…]

Read More »

මැතිවරණයක් අවශ්‍ය නම් පළමුව නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවන්න

මැතිවරණයක් අවශ්‍ය නම් පළමුව නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලිය ගහ මන්දිරයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තුව තුනෙන් දෙකක් අනුමත කිරීමෙන් අනතුරුව අවුරුදු හතරහමාරකට පෙර ඡන්දයකට යා හැකි බවයි රනිල් වික්‍රමසිංහ එහිදී කියා[…]

Read More »
1 2 3