225ම කැමති වුනත් රනිල්ට යළි අගමැතිකම නෑ

පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කර තමන්ට නිර්දේශ කලත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම නොදෙන බව ජනපති කියයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද සවස පැවති සාකච්ඡවකදී මේ බව ප්‍රකාශ කර ඇති බව එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More »

අද දුන් තීන්දුවට එරෙහිව මහින්ද අභියාචනයක් ඉදිරිපත් කිරීමට යයි

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්. නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර එම නියෝගයට එරෙහිව හෙට(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.  

Read More »

රන්ජන්ටත් නොතීසි

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම මස 07වනදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින්නට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කර ඇත. පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයට අදාළවයි ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට මෙලෙස නියෝග ලැබුණේ.

Read More »

නවසීලන්ත – පාකිස්ථාන තෙවන ටෙස්ට් තරඟය ඇරඹෙයි

නවසීලන්තය සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා. දෙරට අතර මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන්නේ ඩුබායි හිදීයි. ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය රටවල් දෙකම තරග 1 බැගින් ජයග්‍රහණය කර තිබෙනවා. තෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින්[…]

Read More »

අදත් තද වැසි

අද දින දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි. මී. 75[…]

Read More »

අගමැතිට සහ ඇමති මණ්ඩලයට නොතීසි

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුක ඇමති මණ්ඩලයට දෙසැම්බර් 12වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින්[…]

Read More »

යාපනය සිට කොළඹ ගිය දුම්රියේ ප්‍රධාන නියාමක තුවාල ලබයි

යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ පසුපස පෙට්ටිය ගැලවීයාමෙන් දුම්රියේ ප්‍රධාන නියාමක අද(03) දහවල් තුවාල ලබා ඇති බව අනුරාධපුර හා වවුනියාව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පවසති. උතුරු දුම්රිය මාර්ගයේ සැතපුම් 154 හා 155 ප්‍රදේශයේදී දුම්රිය එලෙස අනතුරට ලක්ව ඇති බව වවුනියාව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පැවසීය. දුම්රියේ අවසන් පෙට්ටිය[…]

Read More »

කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදි පීනා පලා යන වළි කුකුළා (Photos)

කාසල්රි ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප කැමරා කාචයේ සටහන් වුණා. කාසල්රි ජලාශ රක්ෂිතයේ වලි කුකුලන් විශාල වශයෙන් වෙසෙන අතර එම වලි කුකුලන්ට ජලාශය අවට සැරිසරන කපුටන්ගෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. වලි කුකුලා පියාඹන අවස්තාවේ කපුටන්ද පියඹා ගොස්[…]

Read More »

Update : මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු තහනම් නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12[…]

Read More »

Update : රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට ජල සහ කදුළු ගෑස් ප්‍රහාර

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් පොලිස් කැරළි මර්ධන ඒකකය විසින් එල්ල කර තිබෙනවා. ————————————————————————————————————————————— කොටුව සහ ලෝටස් වටරවුම අතර මාර්ගය වසාදැමේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් කොටුව සහ ලෝටස් වටරවුම අතර ගාලු මුවදොර මාර්ගය වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන[…]

Read More »
1 2 3