ජනපති හා එජාපෙ අතර සාකච්ජාව හෙටට කල් යයි

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජාව හෙට දිනය දක්වා කල් දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණ අතර කල් දැමුණු සාකච්ජාව හෙට රාත්‍රි 8 ට පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා[…]

Read More »

මාළුපාන් කියා අපි කන්නේ ‘පාළු’ පාන්ද?

පසුගිය දිනයක කැලණි ගං ඉවුරේ පිහිටි සංචාරක නිකේතනයක සුහද හමුවක් පැවැත්විණි. ඒ සඳහා එක්ව සිටියේ බියගම කර්මාන්ත ශාලාවක සේවක සේවිකා පිරිසකි. එම සුහද හමුවේ විනෝදාංශ අතරට බොරු කීමේ තරගයක්ද එක්කොට තිබිණ. එහෙත්, එම තරගය සඳහා එක් වූ එක් සේවිකාවක් තරග විනිසුරුවන් හමුවට පැමිණියේ තම උගුර අත ගාමිනි. ‘‘මමත් මේ තරගෙට[…]

Read More »

පොලිස් බිරියන් හා පවුල්වල ඥාතීන් 12 දා පාරට

ඉහළ දමනු ලැබූ සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන්ට ලබා දෙන ඉල්ලා එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා කොළඹ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. පසුගිය අගෝස්තු 23 වැනි දින සිට රජයේ සියලුම සේවකයින්ගේ සංයුක්ත දීමනාව වැඩිකළ අතර එම මාසයට ඇතුළත් දින හතට පමණක් දීමනාව ලබාදී ඇත.[…]

Read More »

දියමන්තියක් හා මැණික් සොරකමකට සම්බන්ධ මාතර මල්ලි අත්අඩංගුවට

පසුගිය නොවැම්බර් මස 05 වැනිදා පන්නිපිටිය, ඇරැව්වල නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වූ පිරිසක් නිවෙස් හිමියාට ගිනි අවියකින් පහර දී තුවාල සිදුකර දියමන්තියක් සහ මැණික් කොල්ල කා ඇත. එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදුකරන බව සඳහන් වේ. මේ අතර මෙම[…]

Read More »

අනුන්ගේ ATM එකකින් සල්ලි ගන්න ගිය පුද්ගලයෙකු මාට්ටු

චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 40 හැවිරිදි නැගෙනහිර පුම්පුහාර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වක්න අතර අද දින චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More »

එක්සත් ජාතික පෙරමුණ ජනපති හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර දේශපාලන අර්බුධයට විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

Read More »

එජාපය හිටපු අගමැතිම නැවත නම් කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.

Read More »

රජයට සහයෝගය දැක්විමට වතුකරයේ වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් S.B ට එක් වෙයි

වත්මන් රජයට සහයෝගය දැක්විම පිණිස වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිති ගණනාවක ආධාරකරුවන් මාර්ග හා මහ මාර්ග අමාත්‍යය එස්.බි.දිසානායක මහතා සමග ඊයේ (01) එක් විය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මස්කෙලිය බල මණ්ඩලය මගින් අමාත්‍යයවරයා පිලිගැනිම සදහා ඊයේ ගිනිගත්හේන අභිනවාරාම ශාලාවේ පැවති උත්සවයේදි මෙම වතු කම්කරුවන් පිරිස අමාත්‍යය වරයාට මල් මාල සහ සළු[…]

Read More »

වවුනියාවේ වෙළඳ සැළක් ගිනි ගනියි

වවුනියාව,නගරයේ විදුලි භාණ්ඩ අලෙවි කළ වෙළඳ ස්ථානයක් ඊයේ(01) දහවල් ගිනිගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට සැක පළ කරන අතර ගින්නෙන් අලෙවි සැළ තුළ තිබු විදුලි උපකරණ රැසක් ගිනිගෙන ඇති බවයි. ගින්නෙන් විනාශ වු භාණ්ඩවල වටිනාකම තක්සේරු කොට නොමැති බවද පොලිසිය සදහන් කළේය.[…]

Read More »