අර්බුදය 7 වැනිදා නොවිසඳුණොත් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක්

දැනට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය දෙසැම්බර් 7 වැනි දින වන විට අවසන් නොවුණහොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඔහුගේ නියෝජිත කණ්ඩායමක් පසුගිය 27 වැනිදා මෙරටට පැමිණ ඇත. පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති මෛත්‍රිපාල[…]

Read More »

හෙට රාත්‍රියේ සිට වැස්ස වැඩිවෙයි

හෙට රාත්‍රියේ සිට දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 02න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම[…]

Read More »

පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව නිසා මන්ත්‍රී පෞද්ගලික කාර්ය මණ්ඩලයට පඩි නෑ

නොවැම්බර් මාසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවා ඇතත් ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මාසික වැටුප ගෙවා නොමැති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබීම නිසා එම සේවකයින්ට වැටුප් ගෙවා නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසික වැටුප පාර්ලිමේන්තුවෙන් ලබා දෙන අතර නොවැම්බර් මාසයට අදාළ වැටුප ගෙවූ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය[…]

Read More »

මගේ තීන්දුව අධිකරණ තීන්දුවෙන් පසුවයි – අගමැති මහින්ද කියයි

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 07 වැනි දින ලබාදෙන තීන්දුවෙන් පසුව තමන් තීන්දුවන් ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. බහුතරය නොමැතිව තවදුරටත් අගමැති ධුරයේ රැඳී සිටීම ප්‍රායෝගික නොවන බවට ඇතැමුන් කරන ප්‍රකාශවලට පිළිතුරු ලෙස රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ.[…]

Read More »

නගර සැලසුම් ලොක්කෝ පිරිසක් සේවකයන්ට වෙන් කළ මුදලින් රට සවාරි යන්න සැරසෙති

මහනුවර නගරයේ අපජල ව්‍යාපෘතියේ සේවය කරන මහනුවර මහනගර සභාවේ හා ජල සම්පත් මණ්ඩලයේ සේවකයින්ට විදේශ පුහුණුවක් ලබාදීමට වෙන් කරන ලද මුදලින් නගර සැලසුම් හා ජලසම්පත් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එළැඹෙන දෙසැම්බර් 03 වැනිදා සිට තායිලන්තයේ සතියක සංචාරයක නියැළීමට සැලසුම් කර ඇති බවක් වාර්තා වේ. මහනුවර නගරයේ අපජලය බැහැර කිරීම සඳහා[…]

Read More »

අල ගොවීන්ගේ හිඟ මුදල් ගෙවීමට රජයෙන් මිලියන 75ක්

ඌව පළාතේ අර්තාපල් ගොවීන්ගෙන් මිලදීගත් නිෂ්පාදන සදහා ගෙවිය යුතුව තිබු හිඟ මුදල් ගෙවීම සදහා රුපියල් ලක්ෂ 750 ක් මුදලක් සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය වෙත ලබා දීම සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. කාලයක් තිස්සේ ගොවීන් තම අර්තාපල් අස්වැන්න සදහා සාධාරණ මිලක් ලබා ගැනීමට සහ විකුණා ගැනීමට[…]

Read More »

බදුල්ල නගර සභා කාර්යාලය උණුසුම් වෙයි

ජනසෙත පෙරමුණේ බදුල්ලේ පැවැත්වීමට සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා ස්ථානය වෙන් කර නොදුන් හේතුවක් නිසා ඊයේ දහවල් බදුල්ල නගර සභා කාර්යාලය දැඩි උණුසුම්කාරී තත්වයක් හට ගත්තේය. ජනසෙත පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධායක කැන්දගොල්ලේ විජිතානන්ද හමි විසින් මෙම රැස්වීමට ස්ථානය ඉල්ලා මීට දින තුනකට පමණ පෙරදී මහ නගර සභාවට ලිඛිතව ඉල්ලීමක්[…]

Read More »

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ගිය පහෙන් එකක් ශ්‍රී ලංකාවෙන්

ගත වූ වසර පහක කාලයේදී නීති විරෝධීව දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට ඇතුළු වූ පිරිසෙන් පහෙක් එකක් ශ්‍රී ලාංකිකයින් බව ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 2013 වසරේ සිට අවස්ථා 34කදී පුද්ගලයින් 827 දෙනකු මුහුදු මගින් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ දරා ඇත. එසේ පැමිණි පිරිසෙන් 166ක් ශ්‍රී ලාංකිකයින්[…]

Read More »

ශ්‍රවනාබාදිතයන්ගේ විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ශ්‍රවනාබාදිතයන්ගේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර මෙම අවසන් තරගය පැවැත්වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More »

වව්නියාවේදී ඝාතනය කළ ගාල්ලේ පොලිස් නිලධාරියාගේ අනුවේදනීය කතාව

රාජකාරියේ සිටියදීම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මියයයි-වෙඩි වැදි මියගියාද ඝාතනයට ලක්වුයේ කෙස්ද ගිනි අවි දෙකට සිදුවුයේ කුමක්ද ? සියලුම මේ වන විටත් අභිරහසකි. මඩකලපුව-වව්නතිව් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.‍වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටිය දී මෙම නිලධාරීන් දෙදෙනා මිය ගොස් ඇති බව පොලීසිය[…]

Read More »

මැතිසබයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් ගණන 25ට බසී

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධුර 25කි. මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 96ක් හිමිවූ අතර ඉන් 57 දෙනකු ඒකාබද්ධ විපක්ෂයට[…]

Read More »