November2018

පාර්ලිමේන්තුව කැඳවන දිනය ගැන කරූගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට ජනාධිපතිවරයා විසින් එකඟතාවයකට පැමිණි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අද(02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ. නොවැම්බර් මස 16[…]

Read More »

පාර්ලිමේන්තුව යළි කැඳවන්න දිනය මෙන්න

නොවැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය. සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව එළඹෙන 5වනදා කැඳවීමට නියමිතව තිබියදී ලබන 16වනදා දක්වා දින 11ක කාලයක් පාර්ලිමේන්තුව කල්තැබීමට පියවර ගැනුණි. ඒ අනුව සාමාන්‍ය පරිදි ලබන 5වනදා[…]

Read More »
1 37 38 39