November2018

attack

නාවලපිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද අළුයම 12.50ට පමණ සිව්දෙනෙකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් පැමිණ එම ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලවලට සහ මෝටර් රථයට පහර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ මැර පිරිස පලායන අවස්ථාවේ ව්‍යාපාරිකයාගේ නිවස අසළ[…]

Read More »
වැසි

පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයකටම වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි[…]

Read More »

ලෝක T20 කාන්තා තරඟාවලිය ඇරඹෙයි – පළමු ජය ඉන්දියාවට

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් හීදියි. මෙම තරඟාවලියේ පළමු තරගය සදහා තරඟ වැදුනේ බී ඛාණ්ඩය යටතේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි. එම තරඟය ලකුණු 34කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්වුණා. මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තාව කණ්ඩායම නියමිත පන්දුවාර[…]

Read More »
වතුර

අලුත් වැඩියාවක් නිසා හවස 4 වෙනකම් කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4 දක්වා ජල සැපයුම් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා. ඒ අනුව දෙහිවල – ගල්කිස්ස, රත්මලාන, කොළඹ 06, සොයිසාපුර, මුල්ලේරියාව හා[…]

Read More »

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු නවගමුවේදි අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව නවකන්ද ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ පසුගිය 28 වැනිදා හංවැල්ල ජල්තර මහා විද්‍යාල වොලිබෝල් ක්‍රීඩාපිටියේ තියුනු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත්[…]

Read More »
මැතිවරණය

මහ මැතිවරණය ජනවාරි 05

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරා පත් කරගැනීම 2019 වසරේ ජනවාරි මස 05 වැනි දිනට සිදුකිරීමට ජනපතිවරයා විසින් නියම කර ඇති බවට එම නිවේදනයේ සදහන් වනවා. අදාළ ඡන්ද විමසීම සඳහා තේරීම් බාර[…]

Read More »
පාර්ලිමේන්තුව

ජනපති පාර්ලිමේන්තුව විසිරුවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ[…]

Read More »

ගෝඨාට රට යන්න මාසයකට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්නා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි. විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ[…]

Read More »

මෝදර අළුත් මාවතේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මෝදර අළුත් මාවත මාදම්පිටිය පාර හංදිය සිට පඤ්ඤානන්ද මාවත දක්වා රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලීසිය පවසනවා. ඒ එම මාර්ගයේ ජලනල එලීමේ ව්‍යාපෘතියක් සදහා බවයි පොලීසිය පවසන්නේ. ඒ අනුව අද රාත්‍රී 10.00 සිට ලබන 12 වැනිදා උදෑසන 5.00 දක්වා කාලය තුළ ජලනල එලීමට අවසර ලබාදී ඇති බැවින් එම කාලසීමාව තුළ[…]

Read More »
LED

​ලොවම ලෙඩ කරන LED ආලෝකය

පසුගිය දවසක ‘ද ගාර්ඩියන්’ පුවත්පත කළ හෙළිදරව්වක් ලොව පුරා කැළඹිල්ලක් ඇති කරන්නට සමත් විය. එහෙත් ඔබ වරදවා වටහා නොගත යුතුය. ඒ දේශපාලන පුවතක්, අල්ලසක්, අතුරුදන්වීමක් හෝ මිනීමැරුමක් සම්බන්ධ හෙළිදරව්වක් නොවේ. එය මිනිස් සෞඛ්‍යය පිළිබඳ හෙළිදරව්වකි. බටහිරින් ලෝකයට හෙළිකරන ලද්දක් වුවද පෙරදිග අපටද යළි සිතා බැලිය යුතු හෙළිදරව්වකි. එයින් කියවුණේ අවුරුදු[…]

Read More »

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටළු විසඳන්න ජනපතිගෙන් අලුත් වැඩපිළිවෙළක්

ඉකුත් වසර තුන හමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලූ විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මැණික්[…]

Read More »