November2018

දැන් බෑග් එකේ තියෙන්නෙ බබාගෙ දේවල් විතරයි

Inside my Bag – ගයාත්‍රි රාජපක්ෂ 1. හෑන්ඩ් බැග් එක ගයාත්‍රිට කොච්චර අත්‍යවශ්‍යද? ඇත්තටම මගේ බෑග් එක නම් මට සෑහෙන්න වැදගත් වෙනවා. මොකද කොහේ හරි යද්දී අවශ්‍ය කරන දේවල් ටික අරගෙන යන්න හැකි නිසා හෑන්ඩ් බෑග් එකක් අරන් යන එක මට පහසුයි. බබා එක්ක එළියට යනකොට මගේ බෑග් එක මට[…]

Read More »

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලයි

කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව අප වෙත වාර්තා වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන ජාවාරමක් කරගෙන යාමේ අරමුණින් ආරම්භ කර ඇති කෞතුකාගාර සමාගමක් පවත්වාගෙන යන ජාවාරම් කාරයෙකුගේ අවශ්‍යතාව සඳහා කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ කොළඹට ප‍්‍රවාහනය[…]

Read More »

ජනපති සහ කථානායක අතර හමුවක් අද පස්වරුවේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීම නියමිතයි. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදි කළ ඉල්ලීමකට අනුව එයට කථානායකවරයා දැක්වූ ප‍්‍රතිචාර මත පදනම්ව මෙම හමුව පැවැත්වීමට නියමිත තිබෙන්නේ.

Read More »

නාවට්කුලි කලපුවේ මුහුදු කොටි සැමරුම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙයි

යාපනය,නාවට්කුලි කලපු ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ සිට ජිවිතක්ෂයට පත්වු මුහුදු ‍කොටි සිහි කිරීම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මහවිරු දිනය වෙනුවෙන් අදාළ සැමරුම් පාරුව සකස් කොට පාකරන්නට ඇති බවට සැක පළ කරන බවයි. කොඩි හා නියඟලා මල්වලින් අලංකාරවත්ව අදාළ[…]

Read More »

අද පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීම නිත්‍යානුකුල නොවන බව දිනේෂ් කියයි

අද දිනයේ පැවැත්වූ පාර්ලිමේන්තු රැස්වීම නීත්‍යානුකූල නොවන බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි. අද දින පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එකතු නොවුනත් පාරලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් පනතක් ගෙන ඒමට නම් කැබිනට් අනුමැතියද හිමිවිය යුතු බවයි.

Read More »

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් (Photos)

යාපනය, නල්ලූර්,වෛමන් මාර්ගයේ පිහිටි නිවසකට කිසියම් අද (29) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව යාපනය පොලීසිය පවසයි. යාපනය පොලිසිය පැවසුවේ තුසීලන් නැමත්තාගේ නිවසට එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ප්‍රහාරයන්ගෙන් නිවස ඉදිරිපිට නවතා තිබු ත්‍රී රෝද රථ දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි. පොලිසිය පැවසුවේ ප්‍රහාරය සිදුකළ[…]

Read More »

පාර්ලිමේන්තුව හෙට උදෑසන 10.30 දක්වා කල් තැබේ

පාර්ලිමේන්තු සැසිවාරය හෙට (30) උදෑසන 10.30 දක්වා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කල් තබා තිබෙනවා. ඒ අනුව හෙට (30) උදෑසන 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

Read More »

නත්තල් දා සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීමට ගුරුවරුන් හා නිලධාරීන් විරුද්ධ වෙයි

ලොව කතෝලික බැතිමතුන්ගේ අති උත්කර්ෂවත් දිනයක් ලෙස සැලකෙන දෙසැම්බර් 25 නත්තල් දිනයදා විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීම සිදු කරන දිනයක් ලෙස කාල සටහන් ඇතුලත් කර ඇති බවට ලංකා ගුරු සේවක සංගමය පවසනවා. මෙදිනට කතෝලික ගුරුවරුන් ඇතුළු නිලධාරීන් සේවයේ යෙදවීම මගින් දැඩි අපහසුතාවයකට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරුසේවක සංගමය[…]

Read More »

බැංකුවලින් මුදල් හා ලියකියවිලි සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු මාට්ටු

දොම්පේ,පානදුර හා මහියංගනයේ වසා තිබු සමෘද්ධි බැංකු වලට රාත්‍රී කාලයේදී ඇතුළු වී මුදල් හා ලියකියවිලි සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කලුඅග්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී වෑන් රථයක්, ජීප් රථයක් ත්‍රි රෝද රථයක් හා ජංගම දුරකථන 03ක් සොයාගෙන ඇති අතර සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු යුධ හමුදාවෙන් පලා[…]

Read More »

උතුරු පළාතේ පාසල් ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්

උතුරු පළාතේ පවතින ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්ව‍යෙන් 27 වැනිදා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේදී හා මුලතිව් තුනුක්කායි අධ්‍යාපන කාර්යාලයේදී පැවැත්විණ. පළාත තුළ පවතින ගුරු මාරුවීම් හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන තත්වයට ගැටළුවක් ඇති නොවිය යුතු අතර, දුෂ්කර පාසල්වල අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගණිතය,විද්‍යාව හා ඉංග්‍රිසි[…]

Read More »

විග්නේෂ්වරන් ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි

තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා ජනාධිපතිවරයා‍ වෙත ඊයේ(28) ලිපියක් යොමු කොට තිබිණ. තමාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිළධාරීන්ගේ සේවය කඩිනමින් ඉවත් කොට ඇති අතර,එලෙස ඉවත් කළ ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් විග්නේශ්වරන් මහතා ඉල්ලීම් කොට[…]

Read More »