සයිටම් සිසුවියගේ පෙත්සම 7 වැනි දා විභාගයට

අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනි සිසුවියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 7 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද ( 30) තීන්දු කළා. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක වන දිල්මි සූරියආරච්චි විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය[…]

Read More »

පොලිස්පති ඇතුළු කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව යයි

මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව සොයා බැලීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබෙනවා. එම කණ්ඩායමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සහ බුද්ධි අංශ නිලධාරින් කිහිප[…]

Read More »

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ අප්‍රේල් 03

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුට සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 2019 වසරේ අප්‍රේල් 3 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (30) නියෝග කළා. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටි[…]

Read More »

ආචාර්ය කේ.ඒ.එස්. කීරගල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපති ලෙස පත් කෙරේ

ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ලෙස පත්කර තිබෙනවා. රාජ්‍ය සේවයේ පිලිගත් වෘත්තිකයෙකු හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා මෙරට රාජ්‍ය සේවයේ හා පරිපාලන සේවයේ වසර 33ක පළපුරුද්දක් හිමි අයෙකු වනවා. මෙම[…]

Read More »

අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් හා ඩීසල් රුපියල් පහකින් පහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් රුපියල් පහකින් පහත දමන බවට ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඉන්ධන වර්ගය            පවතින මිල           නව මිල පෙට්‍රල් ඔක්ටේන් 92       රු. 140           […]

Read More »

දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවන ලද වවුචර් පත්‍ හඳුනාගනී

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (30) යළි විභාගයට ගනු ලැබුවා. මෙම නඩුව සම්පත් අබේකෝන් (සභාපති),[…]

Read More »

අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාග කෙරේ

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවට ගොනු කළ පෙත්සමක් මේ වන විට අභියාචනාධිකරණයේදී විභාග වෙමින් පවතිනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා. එම පෙත්සම් මගින් මොවුන් ඉල්ලා තිබෙන්නේ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍ය[…]

Read More »

රාජකාරියේ නිරතව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරුන්ගේ මරණය ගැන සෙවීම CIDයට

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු ලෙස මියගිය කොස්තාපල්වරු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‌වෙත භාරදී තිබෙනවා. පොලිස්පතිතුමාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වන විට සිදුවීම වූ ස්ථානයට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ. මෙලෙස මියගොස්[…]

Read More »

ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දෙසැම්බර් 01 සහ 02 යන දිනවලදී වැසි අඩුවීමට ඉඩකඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. කෙසේ වෙතත් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ[…]

Read More »

නවසීලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

නවසීලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. දිනේශ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 17දෙනෙකු ඇතුළත් වනවා. කණ්ඩායමේ උප නායකත්වයට දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර තිබෙනවා. නවසීලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය[…]

Read More »

ඉන්දියාව පාකිස්ථානයට බැහැ කියයි – ශ්‍රී ලංකාවේදි තරඟ 8ක්

ආසියානු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන තරඟ සහ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම පැවැත්වීමට නියමිතව තිබු‌නේ පාකිස්ථානයේදීයි. ලාහෝරය සහ කරච්චි නුවර පැවැත්වෙන තරඟ වලට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලූ හේතුවෙන් ඉන්දියාව ඊට සහභාගි වීමට අකමැත්ත පළ කර තිබෙනවා. මෙම තරඟාවලියේ ඒ[…]

Read More »