විපක්ෂ නායක සහ එ.ජා.පෙ. නායකයින් හෙට හමුවීමට ජනපති එකගවෙයි

විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හෙට (30) පස්වරුවේ හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇති බවට කථානායක කාර්යාලය පවසනවා. ඒ, කථානායක කරු ජයසූරිය මහතා අද පස්වරු 3.30ට පමණ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමෙන් අනතුරුව ගත් තීරණයකට අනුවයි. සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙමින් පවතින් බවත්,[…]

Read More »

ජීවන් මෙන්ඩිස් කඩුළු 11ක් ලබාගෙන ප්‍රථම ස්ථානයට

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන මාන්සි සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 13 ක් අවසන් වන විට වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබාගෙන පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ.බී. ඩිවිලියස් නායකත්වය දරන ෂ්වානේ ස්පාර්ටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන මෙන්ඩිස් මේ වන විට තරග 5 කට සහභාගි වී කඩුළු[…]

Read More »

එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් පිහිටුවීමට සහාය දෙන බව TNA ජනපතිට කියයි

ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවැති අයුරින් එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් යලි පිහිටුවීමට පූර්ණ සහාය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබෙනවා. ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14දෙනෙකුගෙන් අත්සන් ද තබා තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ අයෙක් ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව අග්‍රාමාත්‍යධුරයට පත් කරන[…]

Read More »

දැන් බෑග් එකේ තියෙන්නෙ බබාගෙ දේවල් විතරයි

Inside my Bag – ගයාත්‍රි රාජපක්ෂ 1. හෑන්ඩ් බැග් එක ගයාත්‍රිට කොච්චර අත්‍යවශ්‍යද? ඇත්තටම මගේ බෑග් එක නම් මට සෑහෙන්න වැදගත් වෙනවා. මොකද කොහේ හරි යද්දී අවශ්‍ය කරන දේවල් ටික අරගෙන යන්න හැකි නිසා හෑන්ඩ් බෑග් එකක් අරන් යන එක මට පහසුයි. බබා එක්ක එළියට යනකොට මගේ බෑග් එක මට[…]

Read More »

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලයි

කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව අප වෙත වාර්තා වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන ජාවාරමක් කරගෙන යාමේ අරමුණින් ආරම්භ කර ඇති කෞතුකාගාර සමාගමක් පවත්වාගෙන යන ජාවාරම් කාරයෙකුගේ අවශ්‍යතාව සඳහා කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ කොළඹට ප‍්‍රවාහනය[…]

Read More »

ජනපති සහ කථානායක අතර හමුවක් අද පස්වරුවේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීම නියමිතයි. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදි කළ ඉල්ලීමකට අනුව එයට කථානායකවරයා දැක්වූ ප‍්‍රතිචාර මත පදනම්ව මෙම හමුව පැවැත්වීමට නියමිත තිබෙන්නේ.

Read More »

නාවට්කුලි කලපුවේ මුහුදු කොටි සැමරුම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙයි

යාපනය,නාවට්කුලි කලපු ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ සිට ජිවිතක්ෂයට පත්වු මුහුදු ‍කොටි සිහි කිරීම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මහවිරු දිනය වෙනුවෙන් අදාළ සැමරුම් පාරුව සකස් කොට පාකරන්නට ඇති බවට සැක පළ කරන බවයි. කොඩි හා නියඟලා මල්වලින් අලංකාරවත්ව අදාළ[…]

Read More »

අද පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීම නිත්‍යානුකුල නොවන බව දිනේෂ් කියයි

අද දිනයේ පැවැත්වූ පාර්ලිමේන්තු රැස්වීම නීත්‍යානුකූල නොවන බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි. අද දින පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එකතු නොවුනත් පාරලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් පනතක් ගෙන ඒමට නම් කැබිනට් අනුමැතියද හිමිවිය යුතු බවයි.

Read More »

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් (Photos)

යාපනය, නල්ලූර්,වෛමන් මාර්ගයේ පිහිටි නිවසකට කිසියම් අද (29) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව යාපනය පොලීසිය පවසයි. යාපනය පොලිසිය පැවසුවේ තුසීලන් නැමත්තාගේ නිවසට එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ප්‍රහාරයන්ගෙන් නිවස ඉදිරිපිට නවතා තිබු ත්‍රී රෝද රථ දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි. පොලිසිය පැවසුවේ ප්‍රහාරය සිදුකළ[…]

Read More »

පාර්ලිමේන්තුව හෙට උදෑසන 10.30 දක්වා කල් තැබේ

පාර්ලිමේන්තු සැසිවාරය හෙට (30) උදෑසන 10.30 දක්වා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කල් තබා තිබෙනවා. ඒ අනුව හෙට (30) උදෑසන 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

Read More »

නත්තල් දා සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීමට ගුරුවරුන් හා නිලධාරීන් විරුද්ධ වෙයි

ලොව කතෝලික බැතිමතුන්ගේ අති උත්කර්ෂවත් දිනයක් ලෙස සැලකෙන දෙසැම්බර් 25 නත්තල් දිනයදා විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීම සිදු කරන දිනයක් ලෙස කාල සටහන් ඇතුලත් කර ඇති බවට ලංකා ගුරු සේවක සංගමය පවසනවා. මෙදිනට කතෝලික ගුරුවරුන් ඇතුළු නිලධාරීන් සේවයේ යෙදවීම මගින් දැඩි අපහසුතාවයකට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරුසේවක සංගමය[…]

Read More »