මේ රට ලේ විලක් කරන කුමණ්ත්‍රණය පරදවන්න අපට අපේ ඡන්ද අයිතිය දෙන්න – ලක්මව දියණියෝ ඉල්ලති

දෙස් විදෙස් සතුරු බලවේග ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේ රට ලේ විලක් බවට පත් කිරීමට කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් එම කුමන්ත්‍රණය පැරදවීම සදහා මේ රටේ කාන්තාවන් ලෙස තමන් තම ඡන්ද අයිතිය ඉල්ලා සිටින බවත් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය පවසයි. අද (28) කොටුව දුම්රියපොළ ඉදිරිපිට ‘බුලට් එක නිතර කරන්න බැලට් එකට ඉඩ දෙන්න’[…]

Read More »

පුත්තලම සිදුකළ හදිසි මෙහෙයුමකදී වැරදි කෙරු රියදුරන් 300දෙනෙකු අත්අඩංගුවට

පුත්තලම පොලිස් වසම තුළ සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී විවිධ රථ වාහන වැරදි වලට සම්බන්ධ රියදුරන් 300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 27 වැනිදා පෙරවරු 8.30 සිට සවස 2.00 වන තුරු පුත්තලම පොලිස් බල ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී ලියාපදිංචි සහ රක්ෂිණ සහතික ඉදිරිපත් කිරීමට[…]

Read More »

වර්ෂාව නිසා කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි. තුන්මුල්ල, වෝඩ් පෙදෙස, කිංසි පාර සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ තවත් මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද ඇතිව තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

Read More »

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලබන 05 වැනිදා දක්වා රිමාන්ඩ්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 5 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර නියෝග කළා. තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර[…]

Read More »

මහේස්ත්‍රාත් අධිකරණය අසළදී මාධ්‍යවේදියෙකුට පහරදුන් නාවික හමුදා සුළු නිළධාරියෙක් අත්අඩංගුවට

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළදී The Morning (ද මොර්නිං) පුවත් පතේ මාධ්‍යවේදියෙකුට පහර දිමේ සම්බන්ධයෙන් නාවික හමුදා සුළු නිළධාරියෙක් අත්අතඩංගුවට ගෙන ඇත. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වූ අවස්ථාවෙන් පසු දිවා ආහාරය සඳහා උසාවියේ කටයුතු කල් තැබූ අවස්ථාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා[…]

Read More »

මහින්ද ජනපතිවරණය ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී කතාකරයි

අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යාණුකූල නැතැයි යනුවෙන් පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. දේශපාලන වාසි ප්‍රයෝජන තකා මෙවැනි සටන් පාඨ පාවිච්චි කරන බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ. “රටේ සංවර්ධන ගැන සිතා වගකීමකින් අතුරු[…]

Read More »

මාතර සිසුවෙකු ඝාතනයට සම්බන්ධ 03වන සැකකරු 03වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරීමට අදාළ තුන්වන සැකකරු දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගිය නොවැම්බර් මස 24 වන දින සිදුවූ ඝාතනයට සම්බන්ධව මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක් වු වල්ගම,[…]

Read More »

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකුට උසස්වීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇත. එම උසස්වීම් පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත ලබා දී ඇත. මෙම පිරිසෙන් 48 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවකදී ඇති වූ එකඟතාවක් මත සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබෙන අතර තවත් 17 දෙනෙකු 2014 සහකාර[…]

Read More »

හැමදාම දුන්නත් මම කිරිබත් කනවා

1). ප්‍රසන්න උදේ කීයට විතරද නැගිටලා දවස පටන්ගන්නේ? මම උදේ 7-7.30 අතර අනිවාර්යයෙන් නැගිටිනවා. 2). ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ wash එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බීලා දවස සතුටින් ආරම්භ කරනවා. මම කැමැතියි දවස සතුටින් ගත කරන්න. ඒක අපේ සෞඛ්‍යටත් හොඳයි. 3). ප්‍රසන්න shadule එකකටද වැඩ කරන්නේ දවසෙ? ඔව්. දවසෙ[…]

Read More »

මැතිවරණය ගැන විවාදයකට නාමල්ට එන්න කියපු හරීන්ට නාමල්ගෙන් පිළිතුරක්

කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන මෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පල කල ට්වීටර් සටහනට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබුනා. හරීන් එසේ සටහන් කළ ට්වීටර් සටහනට නාමල් මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දෙමින් සටහන් කළේ හරීන් ප්‍රනාන්දු හා මා[…]

Read More »

අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය කඩිනම් වැඩපිළිවෙළකට – ජනපතිගෙන් උපදෙස්

ප‍්‍රබල සමාජ අභියෝගයන්ව පවතින අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදී  තිබෙනවා. ඒ උදෙසා සිදු කෙරෙන නීතිමය සංශෝධන කඩිනම් කරමින් අවශ්‍ය බලතල කඩිනමින් අදාළ නිලධාරින්ට පවරාදීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ බව අවධාරණ[…]

Read More »
1 2 3