මහවිරු සැමරුමට කනගපුරම් කනත්ත සුදානම්

කිලිනොච්චිය,කනගපුරම් මහවිරු කනත්ත ආසන්නයේදී උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට සියල්ල සුදානම් බව කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පවසති. කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා මහවිරු පවුල්වල ඥාතීන්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු වැඩසටහන පැවැත්වීමට නියමිත බවයි. උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය මහවිරු කනත්ත කේන්ද්‍ර[…]

Read More »

අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ 32කට ලක්ෂ 07කට අධික දඩ

පිළියන්දල , කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ ඉතා අනතුරුදායක හා අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ යතුරුපැදිකරුවන් 32දෙනෙකු යතුරුපැදි 14ක් සමඟ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ කොට්ටාව, පන්නිපිටිය හා මොරටුමුල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 30ත් අතර පුද්ගලයින් වන අතර එම පුද්ගලයින් 32දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වෙන් වෙන් වශයෙන්[…]

Read More »

වෛද්‍ය පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත් කෙරේ

වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. වසර 5 ක් සදහා බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා විසින් අද (26) එම පත් කිරීම සිදු[…]

Read More »

NSB බැංකුවේ හිටපු සභාපතිට වසර 5ක අත්හිට වූ සිර දඬුවම් සමඟ රු. ලක්ෂ 03ක දඩයක්

රජයට පාඩු වන අයුරින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 5ක අත්හිට වූ සිර දඬුවම් නියම කර තිබෙනවා. ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සිර දඬුවමට[…]

Read More »

ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම සඳහා නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 52.1 මූල්‍ය සහයක්

දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝ බැංකුව එකඟවි ඇත. මේ සඳහා අදාල ණය ගිවිසුමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා 2018 නොවැම්බර්මස 26 වන දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන්[…]

Read More »

තෙවන ටෙස්ට් තරඟයත් එංගලන්තය ජයගනී

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති අවසන් ටෙස්ට් තරගයත් සංචාරක එංගලන්ත කණ්ඩායම විසින් මීට සුළු වේලාවකට පෙර ජයග්‍රහණය කළා. ඒ ලකුණු 42 කින්. ලකුණු 327ක අභියෝගයක් භාර ගනිමින් පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 284 ක් පමණයි. දෙවැනි ඉනිමේදී[…]

Read More »

පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා තීරණය කර තිබෙනවා. පස්දෙනෙකුට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය[…]

Read More »

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 30 වනදා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම දුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම අද (26) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන[…]

Read More »

සා.පෙ.ළ අවසන් වනතුරු සියලු උපකාරක පන්ති තහනම්

2018 අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට(27) මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇත. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. ඒ අනුව සියලු විභාග අපේක්ෂකයින් සඳහා[…]

Read More »

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය ගිය උඩක්

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26) වාර්තා වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 181යි ශත 54ක අගයක් වාර්තා කළ බවයි. ඇමෙරිකානු ඩොලරය ගැණුම් මිල රුපියල් 177යි ශත 59ක අගයක් වාර්තා කළ බවද මහ බැංකු වාර්තා සදහන්[…]

Read More »

සජිත්ට නායකකම නොලැබුනොත් ඉදිරියේදී ඡන්දය ඉල්ලන්නේ නැති බව හරින් කියයි

එක්සත් ජාතික පක්ෂ බදුල්ල බල මණ්ඩල රැස්වීමේදී හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ අද රටම ඉලන්නේ සජිත්. අපි අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රට ගොඩනැගිය යුතු බවයි. එම රැස්වීම බදුල්ල තැපැල් සංකිරණ්යේදී ඊයේ (25) පැවසිය. ඔහු තව දුරටත් කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ නායකවරයාට ආදරේ බවත් ඔහු ගෞරවනීය තානාන්නතරයකට පත්කර[…]

Read More »