මෙගා වලට නොයන්නෙ වෙලාව නැති නිසා

ලෝචනා ක්ෂේත්‍රයට එන්නෙ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට. ඉන් පසුව ඇය ටෙලිනාට්‍ය රංගනයට එක් වෙනවා. ඉතා කෙටි කලකින් පුංචි තිරය මත දඟකාර, කටකාර චරිත මවන්නියක විදිහට ප්‍රසිද්ධ වෙන ලෝචනා දැන් නිළියක් විතරක් නෙවෙයි මවක් හා බිරියක් ද වෙනවා. රංගනයෙන් සමු නොගත්තත් විවාහයත් සමග ලෝචනාගේ රංගන දිවියේ කිසියම් වෙනසක් සිදුව තිබෙනවා.[…]

Read More »

මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවක අවසර දී නැහැ – රජය

මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවකදී රජය අවසර ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. එසේ අවසර ලබාදී ඇති බව හැගී යන ආකාරයෙන් සිදුකරනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් රජය අවධාරණය කරන බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Read More »

යුක්තියේ ජනහඬ වි‍රෝධතාව මහනුවරට

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධාන කළ යුක්තියේ ජනහඩ වි‍රෝධතාව අද (24) මහනුවර නගරයේදි පැවැත් වුණා. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වුණා. ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ද සහභාගි වී සිටියා. මේ අතර අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.[…]

Read More »

මැතිවරණයකදී වැඩි ජය පො.ජ.පෙට බව බුද්ධි අංශ කියයි

මහමැතිවරණයක් පැවැතියහොත් උතුරු සහ නැගෙනහිර හැර රටේ සෙසු දිස්ත්‍රික්කවල බහුතර බලය පොදුජන පෙරමුණට හිමි වන බවට බුද්ධි අංශ සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබේ. එහෙත් එම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ඇති බවයි. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇතැම් දිස්ත්‍රික්කවලින් සියයට 55%-70%ත්[…]

Read More »

තව මාස දෙකකින්වත් පැරණි ක්‍රමයට පළාත් ඡන්ද බැහැ – ෆැෆරල්

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණද ඒ සඳහා අවශ්‍ය අණපනත් සම්මත කර ගැනීමට තවත් මාස දෙකකට වැඩි කාලයක් ගතවිය හැකි බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. ඒ අනුව එළඹෙන පළාත් සභා මැතිවරණයට ඒ ඒ දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයින්ගෙන් සියයට 25ක් කාන්තා නියෝජනයන්[…]

Read More »

තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම අසාධාරණයි – ඇමැති ඩග්ලස් කියයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම අසාධාරණ බව ඊ.පී.ඩී.පී. නායක ඇමැති ඩග්ලස් දේවානන්දා පාර්ලිමේන්තුවේදී පැවැසීය. කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීම ආරම්භ වීමෙන් පසු තේරීම් කාරක සභාවට සාමාජිකයින්ගේ නම් ඉදිරිපත් කිරීමෙන් පසු දේවානන්දා තම විරෝධය පළ කළේය. එක්සත් ජනතා නිදහන් සන්ධානය යටතේ දිනේෂ් ගුණවර්ධන, නිමල්[…]

Read More »

බස්නාහිර පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා

බස්නාහිර පළාත් සභාව යටතේ ඇති පාසල් සඳහා වන වාර විභාගයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කලින් පිටවී ඇති බවට තොරතුරු වාර්තා වේ. නවය හා දහය වසරවලට අදාළ ඇතැම් විෂයයන්වල පිළිතුරු පත්‍ර අමතර පන්තිවල ගුරුවරුන් අතට පත්ව ඇති අතර එහි ඡායාපිටපත් සිසුන්ට ලබාදී ඇත. මීට අමතරව විභාග ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීමට[…]

Read More »

අධිකරණ තීන්දුව කුමක් වුවත් මැතිවරණයකට යාම සුදුසු බව එජාපෙ තීරණය කරයි

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතියට අනුකූලද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙසැම්බර් 07 වැනි දින ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙසේ ලැබුණත් මහමැතිවරණයකට යාම සුදුසු බවට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය සතියේ අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස[…]

Read More »

යහපාලන ආණ්ඩුවෙන් අල ගොවියාට කෝටි 18 1/2ක පොල්ලක්

යහපාලන ආණ්ඩුව සමයේ කර්මාන්ත හා වාණිජ කර්මාන්ත අමාත්‍යාංශය මගින් බදුල්ලේ ගොවීන්ගෙන් මිලට ගත් අර්තාපල් සඳහා රුපියල් කෝටි 18 1/2ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වැලිමඩ ඌව පරණගම, ගොවිජන එකමුතුවේ සභාපති ඩබ්ලිව්.එච්. ගුණවර්ධන පැවැසීය. පසුගිය සැප්තැම්බර් 29 වැනි දිනෙන් පසු අර්තාපල් කිලෝවක් රුපියල් 92ක බැගින් බෝගහකුඹුර, නුගතලාව හා කැප්පෙටිපොළ යන[…]

Read More »

පාසල් නිල ඇඳුම් ලබාදීම ලබන වසර මුලදී

2019 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මෙම වාර අවසානයට ප්‍රථම පාසල් සිසුන්ට ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. පසුගිය ආණ්ඩුව සමයේ පාසල් සිසුන්ට රෙදි මිලදී ගැනීමට ලබාදුන් වව්චර්පත් ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව වාර අවසානයේදී ලබාදිය යුතු පාසල් නිල ඇඳුම් 2019 වසරේ[…]

Read More »

පොලිස්පති CID ය මගහැර යයි

ජනාධිපති – ගෝඨා ඝාතන චෝදනාව ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස්පති පූජිත ජයසුන්දරට සී.අයි.ඩී.යට පැමිණෙන ලෙස අවස්ථා තුනකදී දැනුම්වත් කර ඇතත් ඔහු එම අවස්ථාවන් මගහැර ඇති බව වාර්තා වේ. දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගිය සැප්තැම්බර් 2 වැනි දින හෙළි කළේ[…]

Read More »