ලසන්තගේ ඝාතනය ගැන සිහිගන්වමින් ජනපතිට ලිපියක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ කඩිනම් කරන මෙන් ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුරවැසි බලය සංවිධානයෙන් ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපතිවරණ සටනේදී ප්‍රධානම සටන් පාඨයක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය යළි සිහිගන්වමින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ වික්‍රමතුංගගේ ඝාතකයට නීතියෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසටයි. එම ලිපිය පහතින් බලන්න…

Read More »

බණ්ඩාරගමදී සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරුට

බණ්ඩාරගම කැස්බෑව මාර්ගෙය් වැලිමිල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ ජීප් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණ මුහුණ ගැටී මෙම අනතුර සිදුවූ බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිද සහ පිරිම දරුවා බණ්ඩාරගම රෝහලට[…]

Read More »

මම ගොඩක් වෙලාවට රෑට නිදා ගන්නවා අඩුයි

අනුෂ්ක උදේ නැගිටින්නේ කීයට විතරද වෙලාවක් මෙහෙමයි කියලා කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් මම 6.30 වෙද්දී අවදි වෙනවා. ඉතිං ඊට පස්සේ කොහොමද දවස පටන් ගන්නෙ ඊට පස්සේ ඉතින් ​ෆෝන් එකේ එෆ් බී ලොග්වෙලා අප්ඩේට්ස් බලලා කමෙන්ට්ස්වලට රිප්ලයි කරලා වොෂ් එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බොනවා. උදේ කෑම ගන්නේ කීයටද? අම්මා උයලා තිබුනොත්[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන නිකුත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග කාලසටහන මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3කට සහ පන්දුවාර විස්ස එක් තරගයක් දෙරට අතර පැවැත්වීමට නියමිතයි. නවසීලන්තය අතර පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා සංචිතය දෙසැම්බර් 4 වැනිදා[…]

Read More »

හෙට උදේ 8.00 සිට පැය 18ක් කොළඹට ජලය නැහැ

කොළඹ ප්‍රදේශ රැසකට හෙට 24 සිට 25 වැනිදා දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කරන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව හෙට (24) පෙරවරු 8.00ට සිට[…]

Read More »

නෙඩුන්කේනි රක්ෂිතයේ දැව කැපූ පහක් අත්අඩංගුවට

නෙඩුන්කේනි රක්ෂිතයේ දැව කැපීමේ ජාවාරමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු වවුනියාව පුලියන්කුලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ (22) රාත්‍රියේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. නෙඩුන්කේනි රක්ෂිතයේ බුරුත දැව ඇතුළු වටිනා දැව වර්ග කපා කන්ටේනර් පෙට්ටියක් සවිකළ ලොරි රථයකින් ප්‍රවාහනයට සුදානම් වන අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්[…]

Read More »

උඩවලව ජලාශයේ වාන් දොරටු පහම විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (23) අලුයම උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අඩි 03 බැගින් විවෘත කිරීමට සිදු වූ බව උඩවලව ජලාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක හා කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසනවා. උඩවලව ජලාශයේ ඉහල ප්‍රදේශයන් හට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ පිරවිය හැකි ජල මට්ටම අක්කර අඩි[…]

Read More »

ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රචාරය වහාම නවත්වන්න පොහොට්ටුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක සංජීව එදිරිමාන්න විසින් ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රචාරය වහාම නවත්වන්න ලෙසට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔහු සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබෙන බවයි. මහසෝන් බලකාය නමැති සංවිධානයක අමිත්[…]

Read More »

කථානායකයට සහ එ.ජා.ප.යට එරෙහිව වවුනියාවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක

අරලියගහ මන්දිරයේ එක්සත් ජාතික පක්ෂය රැදී සිටීම සහ කථානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් අද විරෝධතාවයක් නිරත වුණා. ඒ එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදීයි. විරෝධතාවයේ නියැලෙමින් ඔවුන් කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට අරලියගහ මන්දිරය හැර යන ලෙසටත්, කථානායකවරයාට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසටයි. මෙම[…]

Read More »

කථානායක ස්වාධින වන තෙක් පාර්ලිමේන්තු සභාවට යන්නේ නෑ

කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් පාර්ලිමේන්තු සැසිවාර සඳහා සන්ධානය එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ මතය නිරවුල්ව ඉදිරිපත් කරමින් සභා ගැබෙන් ඉවත් වූ බවද ඔහු සඳහන් කළේය. එසේම විධිමත් විශ්වාසභංග යෝජනාවක් ගෙන[…]

Read More »

මහ වැසි නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයට ගස් සහ ගල් පෙරලෙයි

ඊයේ සවස් කාලයේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේන් මාර්ගයට ගස් සහ ගල් කඩා වැටී තිබෙනවා. මෙම තත්ත්වය නිසා ඊයේ රාත්‍රි කාලය පුරාවටම මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා සිදු වූ අතර ස්ථා කිහිපයකින් විශාල ප්‍රමාණයෙ ගස්කි හිපයක්,පස් කදු සහ ගල් මාර්ගයට ඇද වැටී ඇත.[…]

Read More »
1 2 3