එළවළු මිල ඉහළ යයි

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම කොටුව මැනිං වෙළඳපොලේද එළවළු ව්‍යාපාරිකයින් පවසන්නේ එළවළු තොග ලැබීම සීමා වීම හේතුවෙන් එළවළු මිල ඉහළ යාමට හේතුව බවයි. කන්ඳ උඩරට ප්‍රදේශ වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන කැරට් එළවළු කිහිපයක තොග මිල මෙන්ම පහතරට එළවලු වර්ග බොහොමයක තොග මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇති අතර[…]

Read More »

මහවිරු සැමරුම් වෙනුවෙන් බාධා කිරීමට හැකියාවක් නැති බව ශිවාජිලිංගම් පවසයි.

යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සැමරීමේ වැඩසටහන් පැවැත්වීමට කිසිවෙකුටත් බාධා කිරීමට අයිතියක් නොමැති බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි. ශිවාජිලිංගම් මහතා පැවසූවේ යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් සිහි කිරීමට විරුද්ධව පොලිසිය හෝ කිසියම් ආරක්ෂක අංශ විසින් බාධා එල්ල කිරීම සාදාචාරත්මක නොවන බවයි. කෝපායි පොලිසිය විසින් උතුරේ යුද්ධයෙන් මියගිය ඥාතීන්[…]

Read More »

යාපනයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

වසරේ ගතවු මාස එකහාමාරක පමණ කාලය තුළදී යාපනය ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 271 දෙනෙකු වාර්තා වි ඇති බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි. යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පැවසූවේ පැවසූවේ පවතින වැසි තත්වය් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. යාපනය නගරය හා අවට ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට[…]

Read More »

හිටපු අගමැතිගෙන් එජාප මන්ත්‍රීවරුන්ට නිවේදනයක්

ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ සියලූම මන්ත්‍රීවරුන්ට අද (22) අවධාරණය කර ඇත. පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම්[…]

Read More »

කලකට පසුව නන්දිකඩාල් කලපුව පිරෙයි (Photos)

මුලතිව් දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාත වෙත පවතින අයහපත් කාළගුණ තත්වය මත කලකට පසුව නන්දිකඩාල් කලපූව අද(21) පිරී ඉතිරි ගොස් ඇති බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති. ප්‍රදේශවාසීන් පැවසූවේ කලපුව පිරීම හේතුවෙන් කලපුව හරහා ඉදිකොට තිබෙන වට්ටුවාකල් පාලම් මාර්ගයට ඉහළින් ජලය ගලාගෙන යන තත්වයක්ද හටගෙන ඇති බවයි. අවසන් යුධ සමයේ මුලතිව්,වෙල්ලමුල්ලිවයික්කාල වෙරළ තීරයේ[…]

Read More »

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී බස් රථයක් ගිනි ගනි (Photos)

මුලතිව්,පුදුකුඩිඉරිප්පු,කෝම්බාවිල් ප්‍රදේශයේදී අද(21) අලුයම බස් රථයක් ගිනිගෙන ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ අදාළ බස් රථය බස් හිමියාගේ නිවස ඉදිරිපස නවතා තිබියදී ගිනිගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇති බවයි. ගින්න හේතුවෙන් බස් රථයේ අභ්‍යන්තරය ආසන ඇතුළු උපකරණ සියල්ල ගිනිගෙන ඇති බවද පොලිසිය සදහන් කළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය[…]

Read More »

ප්‍රබල ව්‍යාපාරිකයාගේ මරණයට වසර 02ට පසු බිරිද හා අනියම් සැමියා අත්අඩංගුවට

දඹුල්ල නගරයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ අනියම් සැමියා බවට සැක කරන පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම සඳහා 21 දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා මියගොස් වසර දෙකකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම මරණය සඳහා සැකපිට බිරිඳ සහ[…]

Read More »

පා.ම. වසන්ත සේනානායක ගැන හර්ෂගෙන් ට්විටර් සටහනක්

වත්මන් ආණ්ඩුව සතුව බහුතරය නොමැති බව පවසමින් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ප‍්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබෙනවා. වසන්ත සේනානායක මන්ත‍්‍රීවරයා යළි ආණ්ඩු පාර්ශ්වය සමග එක් වුවද,[…]

Read More »

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා එ.ජා.ප. කෙනෙක් විය යුතුයි

“ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් විය යුතුයි. වෙනත් පක්ෂකයක කෙනෙක් පොදු අපේක්ෂකයෙක් වෙනවා නම් චමින්ද විජේසිරි එයට සූදානම් නැහැ. අපි රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ඕනි නැහැ. පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ගේන ඒ වැඩ පිළිවෙලට දිවි හිමියෙන් කැපවෙනවා” යනුවෙන්[…]

Read More »

හමුදා ට්‍රක් රථයක් කිලිනොච්චියේදී විදුලි කණුවක ගැටෙයි Photos

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී යුධ හමුදා ට්‍රක් රථයක් විදුලි කණුවක ගැටීමෙන් ඊයේ (21) සවස අනතුරක් සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ පරන්තන් සිට කිලිනොච්චිය ඉරණමඩු දක්වා ගමන්ගත් යුධ හමුදා ට්‍රක් රථයක් මාරගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී ඇති බවයි. ට්‍රක් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති[…]

Read More »