මගේ පොඩිම බබා නිම්නව බෑග් එකේ දාගෙන යන්න පුළුවන් නම් මං එයාව අරගෙන යනවා

INSIDE MY BAG – තාරකා වාසලමුදලිආරච්චි 1. තාරකාගේ බෑග් එක තාරකාට වැදගත් වෙන්නේ කොහොමද ? මගේ බෑග් එක එදිනෙදා වැඩවලදී මට හරියට වැදගත්. මොකද මට අවශ්‍ය කරන හැමදේම වගේ තියෙන්නේ ඒකේ. ඒ නිසා බෑග් එක නැතිවම බැහැ. නමුත් මං වැඩි වශයෙන් හෑන්ඩ් බෑග්වලට ප්‍රිය කරන කෙනෙක් නම් නෙවෙයි. මගේ දිනචර්යාව[…]

Read More »

හිටපු ඇමති අර්ජුණගේ ආරක්ෂක නිලධාරියා ලබන 23තෙක් යලි බන්ධනාගාර ගත කරයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්න්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා මෙම මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි. පසුගිය 28වනදා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බ්කනිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයට පැමිණි අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්වය අතරතුර ඔහුගේ[…]

Read More »

පාකිස්තානය පරාජය කළ නවසීලන්තය පළමු ටෙස්ට් තරඟය ලකුණු 4කින් ජයගනී

පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 153ක් රැස්කර ගත් අතර, පාකිසථාන කණ්ඩායම ලකුණු 227 ලබාගත්තා. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 249ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව[…]

Read More »

ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ DSA යන්ත‍්‍රය 2016 වසරේ සිට අක‍්‍රීයයි

ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ තිබූ DSA යන්ත‍්‍රය අක්‍රිය වීම නිසා රෝගීන්ට බරපතල තත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එම යන්ත්‍රය 2016 වසරේ සිට අක්‍රිය වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. සමස්ත ලංකා හෙඳ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්… ලංකා ජාතික[…]

Read More »

කදුළු ගෑස් ප්‍රහාරයට ගොදුරු වූ බොදුබල සේනා හිමිවරුන්ට ජනපතිගේ කණගාටුව

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නියැලුනු බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් පිරිසකට අද එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරය ගැන ජනාධිපති සිය කණගාටුව පලකර තිබෙනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ[…]

Read More »

අගමැතිවරයාට එරෙහිව යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට භාරදෙයි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී ඇත. එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිතව[…]

Read More »

අගමැති මහින්දට වෙඩි නොවදින අලුත් වාහන ඇණවුම් කළේ නැහැ – අගමැති මාධ්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට ප්‍රචාරය වන කතාබහ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධය ලේකම්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සදහන් කර ඇත්තේ විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඔස්සේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි[…]

Read More »

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට ජල ප්‍රහාර

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ______________________________________________________________________ බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නිදහස් කර ගැනීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර[…]

Read More »

Update : පාර්ලිමේන්තුව ලබන 23 දක්වා කල්තබයි

සිව්වැනි දිනය සදහා පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී එහි කටයුතු විනාඩි 6ක් වැනි කෙටි කාලයකට සීමා වු අතර, ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා දක්වා කල්තබනු ලැබුවා. update : 1:07 pm පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ පක්ෂනායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව පාර්ලිමේන්තු[…]

Read More »

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට කතානායකවරයා තීරණයක් ගනු ලැබුවා. එම තීරණය නීති විරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වනවා.

Read More »

පාර්ලිමේන්තු සැසිය ආරම්භයට පෙරම මන්ත්‍රීවරු කටඅරී

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා. අද දිනයේ පාර්ලිමේන්තු සැසියට සහභාගිවීම සදහා පැමිණි මැති ඇමැතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් ද විවිධ අදහස් ප්‍රකාශ කර සිටියා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මුළු පාර්ලිමේන්තුවම මේ වන කොට ආරාජිත වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය විනාශ වෙලා තියෙන්නේ. කථානායකවරයාගේ වැඩසටහන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඇත්තටම[…]

Read More »
1 2 3