Update – විසඳුමක් නැතිවම සර්ව පාක්ෂික හමුව අවසන් වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පස්වරුවේ පැවැති සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්වූ බවට ‌තොරතුරු වාර්තා වනවා. පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ මේ වන වට හටගෙන තිබෙන දේශපාලන අර්බුදය විසදා ගැනීම සදහා ගැනීමේ අරමුණින් මෙම හමුව පැවැත් වුණේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මෙම හමුවට සහභාගි වූ දේශපාලඥයින්[…]

Read More »

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ කුරුල්ලන් 27ක් රාජසන්තක වෙයි

නීතිවිරෝධීව කුරුල්ලන් පිරිසක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවා. මොහු හලාවත , කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ඊයේ දින රාත්‍රී 9.10 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309[…]

Read More »

69 ලක්ෂයක් වටිනා දුම්වැටි තොගයක් සමඟ සිව් දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයින් සිව් දෙනෙකු අද(18) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම දුම්වැටි වැටලීම වන අතර මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී[…]

Read More »

ජනපතිගේ සර්ව පාක්ෂික හමුවට කතානායකවරයා හා ජවිපෙ සහභාගී නොවෙයි

ජනාධිපති මෛතී්‍පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. නමුත් ඒ සඳහා කතානායක කරු ජයසුරිය මැතිතුමා සහභාගී නොවන බව ජනපතිට දන්වා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණද ඒ සඳහා සහභාගී නොවන බවට දන්වා ඇති බවට තොරතුරු[…]

Read More »

දෙවන ටෙස්ට් තරඟයේ ජයත් එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද අවසන් විය. ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ(17) සිව්වන දිනය අවසන් කරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියේය. තරඟයේ එක් දිනක් ඉතිරිව තිබියදී කඩුලූ 3[…]

Read More »

අධිකරණ ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 27 ක් වටිනා වෑන් රථයක් සොරාකයි

මාරවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 27 ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි. ඉකුත් 16 වැනිදා පෙරවරු 9.30 ත් 11.15 ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුවී ඇත. තමන්ට එරෙහිව මාරවිල අධිකරණයේ රථ වාහන වරදක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවත්,එයට පෙනී[…]

Read More »

අද සහ හෙට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

අද සහ හෙට දිනයන්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පලාත්වල විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍ය[…]

Read More »

හලාවතදී මුදල් පසුම්බියක් සොරා ගත් කාන්තාව අත්අඩංගුවට

කුරුණෑගල සිට විනෝද චාරිකාවක් පැමිණි කාන්තාවක් හලාවත නගරයේ ආපන ශාලාවක් තුළ මේසයක් මත ව්‍යාපාරිකයෙකුට අමතක වී ගිය මුදල් පසුම්බියක් සොරා ගැනීමේ චෝදනාව මත හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 17 වැනිදා සවස මෙම සොරකම සිදුවී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය විසින් සොරකම් කරන[…]

Read More »

යාපනය නුවර ප්‍රධාන මාර්ගය වවුනියාව ප්‍රදේශයේදී මීදුමින් වැසෙයි (Photos)

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් යාපනය නුවර ප්‍රධාන මාර්ගය වවුනියාව ප්‍රදේශයේදී අද(18) උදැසන දැඩි මීදුමකින් වැසී ගොස් තිබු බව රථවාහන රියදුරන් පවසති. රියදුරන් පැවසූවේ වවුනියාව පුලියන්කුලම,වවුනියාව නගරය,ඉරට්ටපෙරියකුලම ආදී ප්‍රදේශයන්ගේ දැඩි මීදුම තත්වයක් තිබු බවයි. මීදුම හේතුවෙන් මාර්ගයේ ඉදිරි‍ය නොපෙනන තත්වයක් පැවති අතර,මීදුම දිගු වේලාවක් පැවති බවද රියදුරන් පැවසූහ. වවුනියාව රථවාහන[…]

Read More »

පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් ගැසූ බවට චෝදනා කරන අයට ජොන්ස්ටන් උත්තර දෙයි

පසුගියදා පාර්ලිමේන්තුව උණුසුම් වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බයිබලයෙන් දමා ගැසූ බවට සමාජ ජාලා ඔස්සේ කතාවක් පැතිරී ගියා. සමාජ ජාලා ඔස්සේ විපක්ෂයේ දේශපාලනඥයින් ගෙන යන මෙම ප්‍රචාරයන් සම්පුර්ණ සාවද්ය හා ද්වේශ සහගත ප්‍රචාරයන් බව වෙළද, පාරිභෝගික, සමුපකාර සං වර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය[…]

Read More »

පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේ දී මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා යෝජනාවක් සම්මත කරයි

ජනතා පරමාධිපත්‍යයට හිස නමමින් වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේ දී ඊයේ (17) සම්මත කෙරිණි. රට තුළ මතුව ඇති ව්‍යාකූල තත්ත්වය වහාම මග හරවනු වස් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙසට ඉල්ලා උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් ද උඩුගම්පොළ දිපැවැත්වුණි. පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී[…]

Read More »