ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 75යි – තරඟයට වර්ෂාවෙන් බාධා

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ සවස් කාලයේදී මහනුවර පල්ලේකැලේ පිටියට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. දිනය නිමාවන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍යව තිබුණේ ලකුණු 75ක් පමණයි.[…]

Read More »

එ.ජා.පෙ නායකයින් සමග සාකච්ඡා කිරීමට ජනපතිගෙන් කොන්දේසියක් එස්.බී කියයි

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග සාකච්ඡා සිදුකරන්නේ පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස සිදු කරන්නේ නම් පමණක් බවට ජනපති දැනුම් දුන් බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසනවා.

Read More »

පිළිපදින්නේ කාගේ අණද පොලීසිය දෙගිඩියාවක

සිදුවූ දේශපාලන අර්බුදයත් සමග පොලිසිය අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. සාමාන්‍ය රාජකාරි, උසාවි, හා මාර්ග රාජකාරි හැර කිසිදු විමර්ශන, පරීක්ෂණ කටයුත්තක් සිදු නොවන බව සඳහන්වේ. විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, විශේෂ විමර්ශන ඒකකය, පොලිස් විශේෂ කාර්යය බළකා යන අංශවල කටයුතු මේ වනවිට අකර්මණ්‍ය වී ඇත. කවුරුන්[…]

Read More »

ලෝක බැංකුවෙන් උතුරේ සෞඛ්‍ය වර්ධනයට දුන් මුදලින් පළාත් නිලධාරීහු රට සවාරියේ

උතුරේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එම පළාත් සභාවට ලෝක බැංකුව මගින් ලබාදුන් මුදල් නියමිත කටයුතුවලට වැයකිරීමට නොහැකි වූ තැන එම සභාව යටතේ ඇති සෞඛ්‍ය අංශවල සහ පළාත් සභා ඉහළ නිලධාරීන් 25 දෙනකු එකී මුදල් වැය කොට ඉන්දියාවේ සවාරියක් ගොස් ඇති බව වාර්තා වේ. උතුරේ රෝහල්වල ගොඩනැගිලි සංවර්ධනය හා ඊට[…]

Read More »

එජාප නායකකම වසර 3කින් අත් හරිනවා – රනිල් කියයි

තමන් තව වසර තුනකින් නායකත්වයෙන් ඉවත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 2019 වසරේ මහමැතිවරණයක් පැවතියහොත් ඊට නායකත්වය දීමට තමන් සූදානම් බවද පවසා ඇත. කෙසේ වෙතත් 2020දී ජනපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඊට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ[…]

Read More »

පාර්ලිමේන්තුවේ ගැටුම ගැන පොලීසියට පැමිණිලි කරන්න ජවිපෙ සූදානම්

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුන පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ 19 වැනි සදුදා පොලීසියට පැමිණිලි කරන බවයි. ඊයේ දිනයේ මෙන්ම ඊට පෙර දින දෙකේදී ද ඇති වූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන්[…]

Read More »

මිලාන්ව ඉද්දි මට හරි පහසුයි එ් නිසා එයාව බෑග් එකේ දාගෙන යන්න

INSIDE MY BAG – මාධවී වත්සලා ඇන්තනි 1. හෑන්ඩ් බෑග් එක මාධවීට වැදගත් වෙන්නේ කොහොමද ? නිතරම අතේ අරගෙන යන්න බැරි තරම් ගොඩක් බඩු මං ළඟ තියෙනවා. ඒ නිසා මගේ හෑන්ඩ් බෑග් එක මට ගොඩක් වැදගත් වෙනවා. මං නිතරම එහෙම බෑග් ගන්න කෙනකුත් නෙවෙයි. මට ආස බෑග් එකක් ගත්තොත් හරි[…]

Read More »

ලොරියක් පාලනය කර ගැනීමට නොහැකිව 14ක් රෝහලේ – අයෙක් මරුට

කහටගස්දිගිලිය පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ රන්පත්විල යොවුන් ගම්මානය පුල්ලෙයාර් කෝවිල ඉදිරිපිට දී ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 14දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ ලොරි රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව රථය පෙරලී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ ලොරිය රථය තුළ 15දෙනෙකු ගමන් කර ඇති අතර,[…]

Read More »

මාරපනදී සිදුවූ අනතුරකින් තරුණියක් සහ කුඩා දරුවෙක් මරුට

රත්නපුර නිවිතිගල මාර්ගයේ මාරපන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් වයස අවුරුදු 26ක තරුණියක් සහ වයස අවුරුදු 2යි මාස 9ක් වූ කුඩා දරුවෙකු මියගිය බවයි. අදාළ මාර්ගයේ නිවිතිගල දෙස සිට[…]

Read More »

විශ්වාසභංගය නීත්‍යානුකූලව සම්මත කරගන්නා හැටි අගමැති ලේකම් කියයි

අගමැතිතුමාට විරුද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් අගමැති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. කරුණු 12කින් සමන්විතව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමසේකර මහතා විසින් නිකුත් කළ එම නිවේදනය මගින් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද, ස්ථාවර[…]

Read More »

අගමැති මහින්ද සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අගමැති කාර්යාලයේදීයි. එහිදී පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ සහ ඉදිරි කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවටයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න…..

Read More »