මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් හෙට පවත්වන්න – ජනපති

පාර්ලිමේන්තුව තුළ බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ට පවසා තිබෙනවා. ජනපති මෙලෙස පැවසුවේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවූ අවස්ථාෙව්දීයි.[…]

Read More »

පිහියක් රැගෙන තෙවරප්පෙරුම පාර්ලිමේන්තුවේදී හැසුරුණු හැටි (Photos)

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වුණු අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයා අසල ගැවසෙමින් උණුසුම් වචන හුවමාරුවත් සමඟ ගැටුමක් ඇති කරගත්තා. ඒ අතරතුර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් අතේ තබාගෙන සිටින ඡායාරූප පෙළක් අප වෙත ලැබී ඇත. මේ අතර දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගේ අතටද තුවාල සිදුවී ජයවර්ධනපුර රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම[…]

Read More »

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 336ක් රැස්කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පිළිතුරු ප‍්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 336ක් රුස්කර ගැනීමට සමත්වුණා. ශී‍්‍ර ලංකා ඉනිම සදහා රොෂේන් සිල්වා ලකුණු 85ක් ලබාගත් අතර, දිමුත් කරුණාරත්න ලකුණු 63ක් ලබාගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 59ක් ලබාගැනීමට සමත්වුණා. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ ජැක්[…]

Read More »

පෙට්‍රල්, ඩිසල් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05කින් පහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92, 95 පෙට්‍රල් හා ඩිසල් මිල රුපියල් 05කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා තිබේ. ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ පැවැත්වෙන රැස්වීමක් අතරතුර එතුමා කියා තිබෙන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92, 95 පෙට්‍රල් හා ඩිසල් මිල[…]

Read More »

ලිප්ටන් වටරවුමේ එක්සත් ජාතික පෙරමුණේ විරෝධතාවයක් – අවට මාර්ග රැසක් අවහිරවෙයි

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ඇති යුක්තියේ ජන හඩ ජන රැළියට මේ වන විට ලිප්ටන් වටරවුම ඇතුළු ඒ අවට මාර්ගවල විශාල ජනකායක් සහභාගි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් ඇතුළු දේශපාලන රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. අද දහවල්[…]

Read More »

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට (Photos)

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද(15) දහවල් මෝටර් රථයක් කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක් හරහා මෝටර් රථයක් දැමීමට උත්සහ කිරීමේදී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් කාර් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සදහන්[…]

Read More »

රු. ලක්ෂ 126ක් වටිනා හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

මෝටර් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 1.057ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 126ක් පමණ වනවා.

Read More »

ජනපති අද සවස 5ට පක්ෂ නායකයන් පමණක් හමුවීමට තීරණයක් ගෙන ඇති බව චම්පික කියයි

මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122ම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, පක්ෂ නායකයන් පමණක් පැමිණීම ප්‍රමාණවත් බව ජනපති පැවසූ බවත් ඒ අනුව අද සවස 5ට ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යට අදහස් දක්වමින් කියා[…]

Read More »

ජනාධිපතිවරයාගෙන් කතානායක හරහා විජිතට ඇමතුමක්

14වෙනිදා රාත‍්‍රීයේ ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ට කතානායක කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ කතානායකවරයාට ජවිපෙ නායකයාට ලබාදිය යුතු පණිවිඩයක් ගැන කීමට ලැබුණ ඇමතුමකි. ”ජනාධිපතිතුමා මට කතා කළා. හරිම සැහැල්ලූවෙන් කතා කලේ. පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න ඕනෑ කිව්වා. අනුරටත් කියන්න කියලා ජනාධිපතිතුමා කිව්වා.” කතානායකවරයා විජිතට කීය. විජිත හේරත් අනුරට ඇමතුමක් ලබාදුන් අතර[…]

Read More »

ජවිපෙ මන්ත‍්‍රීන් හදිසියේම කතානායක නිල නිවසට

සමරු දේශනයෙන් පසුව සමරු ගී ප‍්‍රසංගය ආරම්භ වූ අතර ජවිපෙ නායකයින් ඒ මොහොතේදීම රැුස්වී අධිකරණ තීන්දුවත් ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡුා කළේය. ”අධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුව නැවත බලාත්මකයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ගැසට් එකක් තිබෙනවා 14වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි කතානායකවරයාගන් ඉල්ලීමක් කරමු. මොකද පළමුව මේ ප‍්‍රශ්නය[…]

Read More »

21වැනිදා දක්වා කල් තැබූ පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි

පාර්ලිමේන්තුව යළි හෙට (16) දිනයේදී රුස්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා. අද උදෑසන පාර්ලිමේන්තුවේදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් කැදවූ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා දක්වා කල්තැබූ බවට මීට පෙර දැනුම් දුන්නා. කෙසේ වෙතත් පක්ෂ නායකයින්ගේ රැස්වීම අවසානයේදී යළි පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට රැස්වීමට තීරණය කර[…]

Read More »
1 2 3