කථානායකගේ ලිපියට ජනපති දුන් පිළිතුරු

කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනපති විසින් පිලිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය මගින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතය ඉදිරියේදී විනිශ්චයට භාජන වී ඇති අවස්ථාවක කථානායකවරයා ගත් ක්‍රියාමාර්ගය එකී නඩුවේ හරයට අගතිදායක බවයි. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර කළයුතු ආකාරය[…]

Read More »

අගමැති මහින්ද රාජපක්ෂ හෙට විශේෂ කතාවක් කිරීමේ සූදානමක්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් කිරීමට සූදානම් වන බවට වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පාර්ලිමේන්තුව හෙට උදෑසන 10ට ආරම්භවීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ නව සැසිය අද පෙරවරු 10ට ආරම්භ වූ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබුවා. එහිදී කතානායකවරයා[…]

Read More »

‘ගජ’ ළගාවෙයි – යාපනය අර්ධද්වීපයට මි.මී. 150ක වැසි

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව අද(14) දින උදෑසන 08.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 650 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.0 සහ නැගෙනහිර දේශාංශ 85.1 ආසන්නයේ ස්ථානගතව පවතින බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක්[…]

Read More »

TM දිල්ෂාන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී

හිටපු ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදි ඩිල්ෂාන් සාමාජිකත්වය ලබාගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ. ඒ අනුව ඉදිරි මැතිවරණයේදී තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කිරීමට වැඩි ඉඩක් ඇති බවටයි දේශපාලන[…]

Read More »

එංගලන්ත ඉනිම 285ට සීමාවෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 285 ක් රුස්කර ගත්තා. කාසියේ වාසිය දිනාගෙන මහනුවර පල්ලේකැලේ තණතිල්ලේ මුලින්ම පන්දුවට පහරදීමටයි එංගලන්ත නායකයා තීරණය කළේ. එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් සෑම් ලකුණු 64ක් සහ ජොස් බට්ලර් ලකුණු 63ක් ලබාගත්තා. පන්දු යැවීමේදී[…]

Read More »

නව අගමැතිධුරයට එජාපයෙන් නම් තුනක්

නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් තිදෙනෙකුගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා ඉදිරිපත් කර ඇති බවට වාර්තාවනවා. අග්‍රාමාත්‍යවරයා ලෙස යළි රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඔහු සමග වැඩ කිරීමට තමා කිසිසේත් සුදානම් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් අවධාරණය කර තිබේ. මේ කාරණය[…]

Read More »

එජාපයට නැවත ආණ්ඩු හදන්න අයිතියක් නැති බව ටිල්වින් සිල්වා කියයි

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක්. 26වෙනිදා සිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් ව්‍යවස්ථා විරෝධී තීරණවල බරපතළම එක තමයි පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ තීරණය. එම ව්‍යවස්ථා විරෝධී විසුරුවාහැරීමට එරෙහිව ජවිපෙ ඇතුළු පක්ෂ, සංවිධාන කිහිපයක් අධිකරණයට ගියා. අධිකරණය කරුණු විමසා බලා තීන්දුවක් දුන්නා. ගැසට් පත‍්‍රය තාවකාලිකව ලබන 07වෙනිදා දක්වා අත්හිටුවා දෙසැ. 04, 05, 06 නඩුව[…]

Read More »

පාර්ලිමේන්තු මැතිවරණය ඉල්ලා හම්බන්තොට ජනතාව පාරට බසී

ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණය වහා ලබා දෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ජනතාව අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ. රටේ ජාතික දේපල විකුණමින් රට අරාජිකව තිබු අවස්තාවක රට ගොඩගැනීම උදෙසා ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙක් පත් කර පාර්ලිමේන්තුව විසුරුවා ජනතා මතය විමසීම සදහා ලබාදුන් අවස්තාව පාර්ලිමේන්තු මැතිවරණයට විරෝධය දක්වූ ජනතා විමුක්ති පෙරමුණට හා[…]

Read More »

වඩිවේල් සුරේෂ් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ වඩිවේල් සුරේෂ් අද එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. අද දිනයේ පාර්ලිමේන්තුව කැදවීමෙන් අනතුරුව ඇති උණුසුම්කාරී වාතාවරණයත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ වත්මන් ආණ්ඩුව සමග බහුතරය නොමැතිවීමත් සමග මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුම විපක්ෂයට එක්වීමට මෙලෙස තීරණය කර තිබෙනවා. ඒ අනුව වඩිවේල් සුරේෂ්, වසන්ත සේනානායක යළි එක්සත් ජාතික පක්ෂය[…]

Read More »

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල හට ගත් උණුසුම

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හට ගෙන ඇති අතර මේම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂ අංශ ක්‍රියා කරමින් සිට ඇත. දෙපාර්ශවයේ අධාරකරුවන් මෙලෙස පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල කළහාකරී ලෙස හැසිරි ඇත. මේ වන විට පාර්ලිමේන්තු පිවිසුම අසල දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර කැරලි මර්දන බට කණ්ඩායම්[…]

Read More »

විශ්වාසභංගයට අස්සන් 122 යි

අද දින පාර්ලිමේන්තුවේ දී සම්මත කළ අගමැතිට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 ක් අත්සන් තබා ඇත. ජ.වි.පෙ. මන්ත්‍රීවරු 6 ක් ද, දෙමළ ජාතික සන්ධානයෙන් මන්ත්‍රීවරු 14 ක් ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 98 ක් ද ඊට අස්සන් තබා ඇත. ඊට අමතරව අද දින ආණ්ඩුවෙන් ඉවත් වූ[…]

Read More »
1 2 3