රටේ සාමකාමී වාතාවරණය අඛණ්ඩව රැකගන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශ වලට උපදෙස්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය මීට ටික වේලාවකට පෙර රැස්වුණා. එහිදී රටේ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

පාර්ලිමේන්තුවට හෙට පෙරවරු 10ට කැඳවයි

පාර්ලිමේන්තුව හෙට (14) පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා. කථානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් 4 වැනිදා අංක 2095/50 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව හෙට දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන බවයි. ඒ සඳහා සහභාගී වන ලෙසට පාර්ලිමේන්තුවේ[…]

Read More »

ජනපතිගේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමින්. මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන[…]

Read More »

ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න රෝහල් ගත කෙරේ

ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී ඇති බවට වාර්තා වේ. ඔහු හපුතලේ ප්‍රදේශයේ රූපගත කිරීමකට එක්ව සිටින අතරතුර මෙම සිදුවීමට මුහුණදීමට සිදු වී ඇති අතර හෙට උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ශල්‍ය කර්මයක්ද සිදු කිරීමට නියමිත බව සඳහන් වනවා.

Read More »
අතුරුදන්

ඉරාකයේ සිට ශ්‍රී ලංකාවට ආ කතක් අතුරුදන්

ඉරාකයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ජාතික කාන්තාවක් අතුරුදන්ව ඇති බවට කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලය විසින් මෙරට පොලීසියට දන්වා ඇති බවට පොලිස් මූලස්ථානය සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ ෂෆාක් ජෙසිම් හසන් නමැති ඉරාක ජාතික කාන්තාව පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා කටාර් එයාර්වේයිස් ගුවන් සේවයෙන් ශ්‍රී[…]

Read More »

හෙට තරඟයට කණ්ඩායමේ මානසිකත්වය හොද බව ටෙස්ට් ක්‍රිකට් නායක සුරංග ලක්මාල් කියයි

හෙට ආරමිභවිමට නියමිත එංගලන්ත ශ්‍රී ලංකා 2 වන ටෙිස්ටි ක‍්‍රිකටි තරගය ජයග‍්‍රහනය කිරම සදහා හොද මානසික තත්වයකින් කණ්ඩායම සිටින බවත් පසු ගිය තරයට වඩා හොදින් පිතිකරුවන් ලෙස පිතිකරනයේ යේදිම සදහා අවශ්‍ය පුහුනුවිමි ලබා ඇති බවත් හෙට තරගය පැවත්වෙන තනතිරුව දග පන්දු යවන්නන්ට උචිත තනතිරුවක් වනු ඇති බව ශි‍්‍ර ලංකා කන්ඩායමි[…]

Read More »

දිල්හාර ලොකුහෙට්ටිගේට දූෂණ චෝදනා තුනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට දූෂණ චෝදනා තුනක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගොනු කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පසුගිය වසරේ පැවැත් වුණ T10 ක්‍රිකට් ලීග් තරගාවලියකදී සිදුවුණා යැයි කියන යම් සිදුවීම් හේතුවෙන් දිල්හාරට මෙලෙස දූෂණ චෝදනා ගොනු කර තිබෙන්නේ. තරග පාවාදීම් වෙනුවෙන් උත්සාහ කරන[…]

Read More »

ඉමදුව ප්‍රාදේශිය සභාවේ ඇතිවුණු ගාලගෝට්ටිය

ඉමදුව ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිවරියන් අද 13 පැවැති මාසික රැස්වීමට පැමිණියේ කළු පාට සාරි හැටිට ඇඳගෙනය. මෙයට අමතරව මෙම මන්ත්‍රිවරියන් කළු පාට සාටක ද පැළැදගෙන සභාවට පැමිණියේ ය. ඉමදුව සභාව අද 13 වන දින පැවැතියේ ඉමදුව ප්‍රාදේශිය සභාවේ රැස්වීමි ශාලාවේ දීය. ඒ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඒ.වී සරත් කුමාර[…]

Read More »
Kapila Chandrasena

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන පත් කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සේවා සාමගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා වන කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙලෙස නව සභාපතිවරයෙකු පත්කෙරුණේ.

Read More »

දකුණු පළාත් සභාව 27 වනදා දක්වා කල් තබයි

ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් 13 දින පැවති දකුණු පළාත් සභා සැසිවාරයේ අදහස් ප්‍රකාශ කිරීම අවස්ථාවේ දී එජනිස මන්ත්‍රීවරුන් එයට බාධා කිරීම හේතුවෙන් දකුණු පළාත් සභාව දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. එය පසුව මහා ගාලගෝට්ටියක් බවට පත්වුහ.[…]

Read More »