පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතියානුකූලද ? තීන්දුව හෙට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ ඇතුළුව පාර්ශ්ව 12ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 ක් අද (12) සළකා බැලීමට නියමිතව තිබුණද එය හෙට (13) දින දක්වා අධිකරණය විසින් කල් තබා තිබෙනවා. අද පස්වරුවේ මෙම පෙත්සම් සළකා බැලීම ආරම්භ වුණා. ඉන් අනතුරුව පස්වරු 5.20ට පමණ පැමිණිල්ල යළි කැඳවීම නියමිතව තිබුණ[…]

Read More »
මහින්ද

මෙවරත් මහින්ද කරුණෑගලින්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වීමීට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළා. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට හිමිකම්[…]

Read More »

“ගජ” ශ්‍රී ලංකාවට ළගාවෙයි

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 880 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 සහ නැගෙනහිර දේශාංශ 87.1 ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක්[…]

Read More »

අම්බලන්තොට ප්‍රධාන මාර්ගයක් ගිලාබසී – පවුල් 2000ක් විශාල ගැටළුවක

අම්බලන්තොට පුහුල්යාය බොරලැස්ස ප්‍රධාන මාර්ගය අද (12) අලුයම ගිලා බැසීම නිසා මාර්ගයේ එක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී බිදී ගොස් ඇත. පැවති අයහපත් කාලගුණික තත්වයත් සමග අම්බලන්තොට නගරය හරහා ගලා බසින වලවේ ගගේ ජල මට්ටම ඉහල යාමත් සමග ගගෙහි වැඩි ජලය පිටමන් කිරීම සදහා යොදා ඇති වාරි ඇල මාර්ග ඔස්සේ පැමිණි අධික[…]

Read More »

ජනපති දුන් නියෝගය නීති විරෝධි යැයි පෙත්සම් 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු[…]

Read More »
චන්දිමාල්

දිනේශ් චන්දිමාල් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන පරිදි එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුර චන්දිමාල් ආබාධයට ලක්ව ඇති බවයි. වාර්තාවන අනුව චන්දිමාල්ට සතිදෙකක කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා. ඒ අනුව දිනේශ් චන්දිමාල්[…]

Read More »

රිය අනතුරු තුනකින් තිදෙනෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

ප්‍රදේශ තුනකදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීස් මූලස්ථානය පැවසුවේ කොඩිකාමම්, ලුණුගම්වෙහෙර සහ වැලිපැන්න යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවයි. කොඩිකාමම් එලදුමට්ටුවාල් යුධ හමුදා කදවුර අසලදී වෑන් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ දකුණු පසින් ගමන්කල පදික කාන්තාවක් ගැටී අනතුරක්[…]

Read More »

මහියංගනයේ පුරාවස්තු සොයා කැණීම් කළ 6ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 06දෙනෙකු කැණීම් කිරීම සදහා යොදාගන්නා ලද උපකරණ සමග මහියංගනය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහියංගනය පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ හබරවැව පදියතලාව පාරේදි ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් වයස අවුරුදු 32, 34, 36, 37, 44[…]

Read More »