උදෑසන සිදුවූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

ප්‍රදේශ දෙකකදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට පොලීසිය පවසනවා. ගම්පහ සහ හික්කඩුව යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. ගම්පහ උඩුගම්පොල නයිවල මාර්ගයේ ගල්පොත්ත හන්දිය අසලදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස[…]

Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ඇමෙරිකාව කනස්සල්ලෙන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම ට්විටර් පණිවුඩය පහතින් බලන්න…..

Read More »

බෙලිහුල් ඔයේ දියේ ගිලී සිසුන් තුනක් මරුට

බලංගොඩ බෙලිහුල් ඔයෙහි පහන්කුඩා වල ප්‍රදේශයේ දිය නෑමට ගිය සිසුන් තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලංගොඩ පොලීසිය පැවසුවේ අද උදෑසන 10.30ට පමණ සරසවි සිසුන් පිරිසක් දියනෑමට ගොස් ඇති අතර ඉන් තිදෙනෙකු දියේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ[…]

Read More »

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉතාමත් හොඳ තීරණයක් සුබ්‍රමනියන් ස්වාමි කියයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉතාමත් හොද තීරණයක් බව සදහන් කරමින් ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා. එමගින් ඔහු සදහන් ඇත්තේ බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවයි. එමෙන්ම ජනතාව/ඡන්ද දායකයා විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව ද ඔහු සදහන්[…]

Read More »

නාමල් හදිසියේම පක්ෂය මාරුකරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය යටතේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා. නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුම හරහා මේ සම්බන්ධයෙන් සටහන් එක්කර තිබුණේ මේ ආකාරයෙන්….

Read More »
කාන්තා කණ්ඩායම

පාකිස්ථානය පරාජයට පත්කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ජය

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී පාකිස්ථානය පරාජයට පත්කරමින් ලකුණු 52ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 165ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කාන්තා කණ්ඩායමට නියමිත[…]

Read More »
දුම්වැටි

රු. ලක්ෂ 28ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග තිදෙනෙකු කොටුවෙයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ මොවුන් තිදෙනා අතරින් එක් අයෙකු 35 හැවිරිදි කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවත්, අනෙක් පුද්ගලයා හලාවත, මාරවිල ප්‍රදේශයේ[…]

Read More »
attack

නාවලපිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද අළුයම 12.50ට පමණ සිව්දෙනෙකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් පැමිණ එම ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලවලට සහ මෝටර් රථයට පහර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ මැර පිරිස පලායන අවස්ථාවේ ව්‍යාපාරිකයාගේ නිවස අසළ[…]

Read More »
වැසි

පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයකටම වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි[…]

Read More »

ලෝක T20 කාන්තා තරඟාවලිය ඇරඹෙයි – පළමු ජය ඉන්දියාවට

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් හීදියි. මෙම තරඟාවලියේ පළමු තරගය සදහා තරඟ වැදුනේ බී ඛාණ්ඩය යටතේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි. එම තරඟය ලකුණු 34කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්වුණා. මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තාව කණ්ඩායම නියමිත පන්දුවාර[…]

Read More »
වතුර

අලුත් වැඩියාවක් නිසා හවස 4 වෙනකම් කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4 දක්වා ජල සැපයුම් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා. ඒ අනුව දෙහිවල – ගල්කිස්ස, රත්මලාන, කොළඹ 06, සොයිසාපුර, මුල්ලේරියාව හා[…]

Read More »