October2018

ලංකාව පන්දු රකී

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන් පළමු විස්සයි විස්සයි තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

Read More »

නියම වෙලාවේදී පොරෝප්පේ ගැලවෙයි

මෙයට ටික දවසකට කලින් කතාකරපු වෙලේ ඔබ කිව්වා ඉදිරි සතියක කාලයක් මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී ඉන්නවා කියලා. ඒ ස්වයං වාරණය අවසන් වෙන්නේ ඇමැතිකමකින් කියලයි අපි හිතාගෙන හිටියේ. ඒත් සතියක් ගෙවිලා. අදටත් හිටපු ඇමැති රවී කියන්නේ මන්ත‍්‍රීවරයෙක් විතරයි. තවදුරටත් සද්ද නැතිව ඉන්නවද? සද්ද නැතිව ඉන්නේ නෑ. මෙතැන වෙන අසාධාරණය බලාගෙන[…]

Read More »

විශ්ව විද්‍යාල ණය හොරු

බාල සන්දියේ මා කියවූ කෙටි කතාවක් මට අද වගේ මතකය. ඒ කතාවේ අම්මාටත්, තාත්තාටත් ඉගෙනුමට රුසියකු වූ පුතෙක් උන්නේය. තමන්ගේ කුසගින්නද, මහන්සියද නොබලා රබර් කිරි කපමින් මේ අම්මාත්, තාත්තාත් දිරි ගත්තේ පුතා ඉහළම තානාන්තරයකට යවන්නය. පුතාද දෙමාපියන්ගේ සිහිනය සැබෑ කරමින් අධ්‍යාපනයේ හිණිපෙත්තටම ළඟා වූයේ අහල ගම් හතකම විශ්වවිද්‍යාලයකට තේරීපත් වූ[…]

Read More »

අරලියගහ මන්දිරය භාර දෙන්න පැය 18ක් දෙයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට හෙට උදැසන 8 දක්වා කල් ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංස මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමින් හෙට උදැසන 8 වන විට වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවන්නේ නම් ඊට එරෙහිව නීතිමය[…]

Read More »

අකිල ධනංජය වෙනුවට අමිල අපොන්සු සංචිතයට

එංගලන්තය සමඟ අද (27) පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අහිමි වී තිබේ. ඒ ඔහුගේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්ව. අද තරගය සඳහා පුහුණුවීම් අතරතුර අකිල ධනංජය ආබාධයකට ලක් වීම හේතුවෙන් අද තරගය සඳහා ඔහු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒ වෙනුවට[…]

Read More »

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අභියෝග කළ පිරිසක් අත්අඩංගුවට

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අභියෝග කරමින් විරෝධතාවල නියැලුණු විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයකට කාන්තාවන්ට ඇතුළුවීමට අවසර නොදීමට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවැත් විය. ඒ සඳහා සහභාගී වූ  2200 ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සබරිමාලා[…]

Read More »

මමයි තවමත් අගමැති

තමා තවමත් රටේ අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය තමාට හිමි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද(27) දහවල් කොළඹ දී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සියලු දෙනා එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි සහයෝගයක් ඇති පුද්ගලයා අගමැතිවරයා වන බවත්,[…]

Read More »

නව අගමැති මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව සඳහන් වෙයි. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, එස්.බී.දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරු කීපදෙනෙක් මෙම අවස්ථාවට එක්ව ඇත. ‍මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලට[…]

Read More »

නායයෑමකින් පාසල් සිසුන් 14ක් මරුට

හදිසි ජලගැලීම් හේතුවෙන් ජොර්දානයේ සංචාරක කලාපයකට දැඩි හානි සිදුව තිබේ. ගංවතුරින් පුද්ගලයින් 18දෙනෙක් ‍මේ වන විටත් මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට සහන සේවකයන් විශ්වාසය පල කළේය. ජොර්දානයේ මළ මුහුද සමීපයේ ඇති වූ හදිසි නායයාමකින් පාසල් සිසුන් ඇතුලු පුද්ගලයින් 18දෙනෙක් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නිවාඩු[…]

Read More »

දින ගණනක් ප්‍රශ්න කරපු නාලක ඇතුළට

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් නාලක ද සිල්වා ඊයේ(25) රාත්‍රියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළේය. මෙහිදී ඉදිරිපත් වු කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරයා හිටපු නියෝජ්‍ය[…]

Read More »

පහේ කඩඉම ගැන අකිල ගෙන් තවත් තීරණයක්

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. ඒ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය[…]

Read More »