නුවන් සොයිසාට තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට තාවකාලික තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති තුනත් උල්ලංඝණය කිරීම තහනමට හේතුවී ඇත. මෙම තහනම වහාම ක්‍රියාත්මක වන බව ද  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

Read More »

ජනපති සහ කථානායක අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද (31) සවස කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳවද මෙහිදී කතානායකවරයා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇතැයි වාර්තා වේ. මෙම සාකච්ඡාව පැවැත්වුණේ අග්‍රමාත්‍ය ධුරයේ සිදුකළ වෙනස්කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් පිටව යාම තවදුරටත් ප්‍රතික්ෂේප[…]

Read More »

දුමින්ද හා බැසිල් අතර හමුවක්

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා බැසිල් රාජපක්ෂ මහතා අතර අද (31) උදැසන විශේෂ හමුවක් සිදුවිය. එහිදී පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවූ ඇති අතර පැය 2කට ආසන්න කාලයක් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින ගැටළු හා ඉදිරියේදී ඒවා විසදා[…]

Read More »

මුව ඝතකයින් හා STF අතර වෙඩි හුමාරුවක්

උඩවලව රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එහිදී පොලිස්[…]

Read More »