සන්ධානයේ සියලු දෙනාගේ සහය මහින්දට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීන්ගේ සහය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම[…]

Read More »

රජයේ නිවාඩු නිකේතන සංචාරක මණ්ඩලය යටතට

රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථාවලට අයත් නිවාඩු නිකේතන සංචාරක අමාත්‍යාංශයට පරවා ගෙන ඒවා සංචාරක මණ්ඩලය යටතේ පාලනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. දොපර්තමේන්තු හා සංස්ථාවලට අයත් නිවාඩු නිකේතන පන්සියයට වැඩි ප්‍රමාණයක් රටපුරා ප්‍රධාන නගර ආශ්‍රිතව පවතී. අනුරාධපුරය, නුවරඑළිය, මහනුවර, කතරගම, යාපනය, පොළොන්නරුව ආදී සෑම දිස්ත්‍රික්කයකම මෙසේ නිවාඩු නිකේතන ඇත. ඒවා[…]

Read More »

යාපනය තිස්ස විහාරයේ ඉඩම් බලෙන් අල්ලන්න සූදානමක්

උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමේ වැඩසටහන යටතේ යාපනයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස රජමහා විහාරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බව වාර්තා වෙයි. කන්කසන්තුරේ, හයිඩ් ඩී හි උලදන්කලට්ටි පිහිටි තිස්ස විහාරයට අක්කර හතහමාරක (7 1/2) භූමියක් පැවැති බව මුල්ම සිතියම් අධ්‍යයනයෙන් සනාථ වෙයි. දේවානම්පියතිස්ස රජු බුදුදහම වැලඳගෙන පළමු වසර ඇතුළත යාපාපටුනේ[…]

Read More »