පාරමීට එරෙහි වුණ සුසන්තිකා

කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගත් පාරමී මාරිස්ටෙලා ඇතුළු එම ක්‍රීඩා උළෙලට සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද(20) යළි දිවයිනට පැමිණියේය. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13ක් සහභාගි වු අතර එහිදි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වීම කාගෙත්[…]

Read More »

තවත් හමුදා නිලධාරියෙකුට කැඳවීමක්

ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරීවරයෙකුට නැවතත් ‍ලංකාවට ගෙන්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබේ. මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් මෙලෙස ඉල්ලා ඇත.[…]

Read More »

රනිල් මොදීව හමු වෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු වේලාවකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසී  සාකච්ඡා කිරිම ආරම්භ කළ බව වාර්තා වේ. නවදිල්ලි, හයිද්‍රාබාද් මන්දීරයේදී මෙම සාකච්ඡා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ස්වදේශ කටයුතු[…]

Read More »