ඉන්දියන් සාගරයේ නාවික ගමන් ගැන කථා බහක්

ඉන්දීයාවේ නිල සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි මහතා ඇතුළු කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවැති එම සාකච්ඡාව සදහා කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූ[…]

Read More »

විශේෂ පුහුණුවකට රට යන අය

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පීඨාධිපතිවරුන් සහ උප පීඨාධිපතිවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ උප පීඨාධිපතිවරුන් පිරිසක් ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් හෙට(20) සිට සතියක කාලයක් පුරා චීනයේ පැවැත්වෙන විශේෂ පුහුණු වැඩසටහනකට සම්බන්ධ කරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මීට අදාළ ගුවන් ටිකට්පත් ප්‍රදානය[…]

Read More »

ඕස්ට්‍රේලියානු දේශපාලඥයින් ඝාතනයට සැලසුම් කළ ලාංකීක සිසුවාගේ චෝදනා ඉවතට

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමීර් නිසාම්දීන්ට එරෙහිව එරට පොලිසිය එල්ල කර තිබූ චෝදනා ඉවත් කර ගෙන තිබේ. ඕස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍ය මයික් මැල්කම් ටර්නුබුල් ඇතුළු එරට දේශපාලනඥයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීම සඳහා සකස් කළ සැලසුම් සටහන් කළ බවට ‍මොහොමඩ් කමීර් නිසාම්දීන් පසුගිය අගෝස්තු[…]

Read More »