ඇප මත සිටි හයිබ්‍රිඩ් සුද්දා මාට්ටු වෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අළුයම හෙරොයින් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 37 ක් වු සමීර රසාංග ගුණසේකර නොහොත් හයිබ්‍රිඩ් සුද්දා නම් පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඔහු හෙරොයින් ජාවාරම පාදුක්ක, අංගම්පිටිය, නැටිඔළුව ප්‍රදේශයේ කුලියට ගත් නිවසක පවත්වා ගෙන ගොස් තිබේ. එහි[…]

Read More »