ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව අද(17) කැදවූ අවස්ථාවේ මහාධිකරණය මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 2008 සතොස ආයතනයේ[…]

Read More »