කරුණු කියන්න ජයසූරියට දින 14ක් කල් දෙයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩකිරීම සම්බන්ධයෙන් සනත් ජයසූරි මහතාට බරපතළ චෝදනා එල්ලවී තිබේ. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරායක් වන සනත් ජයසූරි මහතාට අද(15) සිට දින 14ක් ඇතුළත කරුණූ දක්වන ලෙසට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් ඇති බව[…]

Read More »

හබරාදුව උණුසුම් වෙයි

හබරාදුව සම්බන්ධිකරණ රැස්වීම අද (15) දින පැවැත්වුවේ දැඩි පොලිස් ආරක්ෂාව ඇති විය. ඒ අනුව, අහංගම, හබරාදුව, ඉමදුව,යක්කලමුල්ල පොලිස් ස්ථානවල් පොලිස් නිලරථ සමගින් පොලිස් නිලධාරිහු පැමිණ සිටියහ. හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පිවිසෙන දොරටු හතරක දැඩි පොලිස් රැකවල් දමා තිබිණි. මේ අනුව උදේ 9 30 ට හබරාදුව සම්බන්ධිකරණ රැස්විම පැවත්වුයේ හබරාදුව එජාප[…]

Read More »

හෙරොයින් කිලෝ 2ක් සමඟ ඉන්දීය යුවලක් රේගු බාරයට

රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගීන් යුවළක් අද(15) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා අද දින අලුයම 1.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට්[…]

Read More »