ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය ගැන ගෝඨාභය කියයි

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය අද වන විට සෑම ක්ෂේත්‍රයකින්ම පෙන්නුම් කෙරෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (14) පස්වරුවේ මාතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ගෞරව නාම සහිත සංඝනායක පදවි පිරිනැමීම වෙනුවෙන්  සංවිධාන කළ උත්සවයක් මාතර කඹුරුපිටිය[…]

Read More »

එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කරන්න නැත්නම් අය වැයට ඡන්දය දෙන්නේ නෑ

එළඹෙන අයවැයට සහය දීම සඳහා එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීමේ කොන්දේසිය දෙමළ ජාතික සන්ධානය රජයට ඉදිරිපත් කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පවසයි. උතුරු පළාත් මහ ඇමති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය. උතුරු පළාත් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන සාමාජිකයින් සමඟ පසුගිය දා උතුරු[…]

Read More »