රොකට්ටුවක් උඩ අරින්න ජනාධිපතිගෙන් මුල්‍ය ප්‍රතිපාදන

සෑම දරුවෙකුගේ උපන්දිනයට පැලයක් රෝපණය කරවීමට ඔවුන් නැඹුරු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරවීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට එක්වෙමින්. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප‍්‍රදර්ශනය අද (13) දින විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල[…]

Read More »

එංගලන්තයට ජය

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වුනු දෙවැනි එක්දින තරගයේ ජය එංගලන්ත කාණ්ඩයම හිමි විය. ඒ ඩක්වර්ත් – ලුවිස් ක්‍රමය අනුවයි. තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියේය. ඩක්වර්ත් – ලුවිස් ක්‍රමය අනුව[…]

Read More »

ජාතික ආණ්ඩුව දෙකඩ වෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් අද(13) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික යෝජනාවකට අනුව අදාල ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බව[…]

Read More »