ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද (31) සවස කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳවද මෙහිදී කතානායකවරයා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇතැයි වාර්තා වේ. මෙම සාකච්ඡාව පැවැත්වුණේ අග්‍රමාත්‍ය ධුරයේ සිදුකළ වෙනස්කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් පිටව යාම තවදුරටත් ප්‍රතික්ෂේප[…]
Read More »
ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා බැසිල් රාජපක්ෂ මහතා අතර අද (31) උදැසන විශේෂ හමුවක් සිදුවිය. එහිදී පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවූ ඇති අතර පැය 2කට ආසන්න කාලයක් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින ගැටළු හා ඉදිරියේදී ඒවා විසදා[…]
Read More »
උඩවලව රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එහිදී පොලිස්[…]
Read More »
නව රජය යටතේ අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්ට්‍රල් මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
Read More »
දෙමටගොඩ ඛණිජ තෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මිට සුළු වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග අද (29) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read More »
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීන්ගේ සහය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම[…]
Read More »
රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථාවලට අයත් නිවාඩු නිකේතන සංචාරක අමාත්‍යාංශයට පරවා ගෙන ඒවා සංචාරක මණ්ඩලය යටතේ පාලනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. දොපර්තමේන්තු හා සංස්ථාවලට අයත් නිවාඩු නිකේතන පන්සියයට වැඩි ප්‍රමාණයක් රටපුරා ප්‍රධාන නගර ආශ්‍රිතව පවතී. අනුරාධපුරය, නුවරඑළිය, මහනුවර, කතරගම, යාපනය, පොළොන්නරුව ආදී සෑම දිස්ත්‍රික්කයකම මෙසේ නිවාඩු නිකේතන ඇත. ඒවා[…]
Read More »
උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමේ වැඩසටහන යටතේ යාපනයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස රජමහා විහාරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බව වාර්තා වෙයි. කන්කසන්තුරේ, හයිඩ් ඩී හි උලදන්කලට්ටි පිහිටි තිස්ස විහාරයට අක්කර හතහමාරක (7 1/2) භූමියක් පැවැති බව මුල්ම සිතියම් අධ්‍යයනයෙන් සනාථ වෙයි. දේවානම්පියතිස්ස රජු බුදුදහම වැලඳගෙන පළමු වසර ඇතුළත යාපාපටුනේ[…]
Read More »
නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාර ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා අද (27) පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.
Read More »
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර ඇත.
Read More »