September2018

හංසයා අතින් අරන් තිස්ස සොයා ආ අමුත්තා කවුද ?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක්  හංසයා සලකුණ වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මගින් තිස්සට හොඳට උදවු කළ හැකි බව කියමින් සාකච්ඡාවක් පවැත්වූවා ලු. එජාප අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් හෙම්බත්ව සිටින මෙම දේශපාලන ප්‍රබලයා එජාප නායකත්වය පිළිබඳව කලකිරී තිස්ස සමග එකතු වෙලා ලු. ඕනෑම මොහොතක තිස්සට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන දෙන්නත් එකගවෙලා ලු. මේ  ප්‍රබලයා..ගෝඨාභය[…]

Read More »

ලබන වසරේ වැඩිපුර බැංකු නිවාඩු තුනක්

ලබන වසරේ රජයේ නිවාඩු තුනක්ම ඉරිදා දිනයේ යෙදී ඇති නිසා එම නිවාඩු  සදහා සංශෝධන ඇතුළත් කර සදුදා දින 3ක් බැංකු නිවාඩු ලෙස නම් කර විශේෂ ගැසට් පත්‍රයක් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කර ඇත. ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල්14 වෙනි ඉරිදාටත්, වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය මැයි 19[…]

Read More »

දුම්රිය මැදිරි අලුත්වැඩියාව පෞද්ගලික අංශයට දීමෙන් කෝටි 6ක පාඩුවක් – නිදහස් පක්ෂ වෘත්තිය සමිතියෙන් චෝදනා

අලුත්වැඩියාවට අපේ සම්පත් ප්‍රමාණවත් නැහැ ප්‍රධාන ඉන්ජිනේරු (ධාවන) කරුණු පහදයි   රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩ කාර්යංශයේ අලුත්වැඩියා කළ හැකි දුම්රිය මැදිරි 200ක් පුද්ගලික අංශයට ලබා දීමෙන් රුපියල් කෝටි හැටක පමණ අලාභයක් සිදුවී ඇති බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිදහස් සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ්  මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ වර්ගීකරණය[…]

Read More »

විලියම්ස් අක්කා නගෝ අතර සටනින් නංගිට ජය

සිය වැඩිමල් සොයුරිය වන වීනස් විලියම්ස් පරාජය කරමින් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ සිව්වැනි වටය හෙවත් අවසන් 16 දෙනාගේ වටයට සුුදුසුකම් ලැබීමට සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා සෙරීනා විලියම්ස් සමත් විය. 23 වරක් ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා සිටින සෙරීනා හමුවේ වීනස් තරග වට 2-0 (6-1, 6-2) කින් පරාජයට පත්විය. මේ වනවිට සෙරීනා විලියම්ස්[…]

Read More »
1 13 14 15