වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි : ආනයන භාණ්ඩ සදහාත් නව නීති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් සදහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අද (29වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මන්ත්‍රීවරුන් සදහා වසරක කාලයකටත් රාජ්‍ය සේවකයින් සදහා මාස හයක කාලයකටත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. රුපියල අවප්‍රමාණවීම සීමා කිරීම සදහා[…]

Read More »

සැකකාර ඉන්දියානුවා රෝ ඔත්තුකරුවෙක්ද?

චමින්ද සේනාරත්න ජනාධිපති හා හිටපු ජනාධිපති ඇතුළු ඔවුන්ගේ පවුල්වල අයට ජීවිත තර්ජනයක් ඇති බව සඳහන් කළ ඉන්දියානු ජාතික මර්සිල් තෝමස් නමැත්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහු පදිංචි කොළඹ 07 විජේරාම නිවසට ගොස් ඇති බව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී හෙළිවී තිබේ. එහෙත් ඔහුට හිටපු ජනාධිපතිවරයාගේ නිල[…]

Read More »

මෛත්‍රි චන්ද්‍රිකා රනිල් දෙමළ ජනයා රැවැට්ටුවා

චමින්ද සේනාරත්න මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින් 2015දී දෙමළ ජනතාව රැවැට්ටූ බව දෙමළ ජාතික සංවිධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්​.කේ. සිවාජිලිංගම් පැවැසීය. එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩලයේ සැසියට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වන බව ඒ මහතා සඳහන් කළේය. ‘අපේ[…]

Read More »

ගොවි පවුල් 16500ක් උක් වෙනුවට වී වවන්න සැරසෙයි

චමින්ද සේනාරත්න සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මින් ඉදිරියට උක් වගා නොකර ඉන් ඉවත් වීමටත් දැනට වගා කර ඇති අස්වැන්න උක් කර්මාන්ත ශාලාවලට ලබා නොදීමටත්, ගොවීන් තීරණය ඇති බව පැලවත්ත, සෙවණගල, හිඟුරාණ උක් ගොවි සංගමයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස මහතා ‘අරුණ’ට පැවැසීය. පැලවත්ත උක් කර්මාන්ත ශාලාව යටතේ ගොවි පවුල්[…]

Read More »

ඉන්දියාව 6 වැනි වරටත් ආසියානු කුසලාන උස්සයි

අවසන් මහා තරගයේදී බංග්ලාදේශය කඩුලු තුනකින් පරාජය කරමින් 7 වැනි වරටත් ආසියානු කුසලානක පහස විඳීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව බංග්ලාදේශය පන්දුවාර 48.3 කදී සියල්ල දැවීරැස්කළ ලකුණු 222 ක ඉලක්කය හඹාගිය ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 3 ක් අතැතිව ජය සපුරා ගැණින. බංග්ලාදේශයේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු[…]

Read More »